Select All
  • VIP ( වී අයි පී )
    40.2K 4.1K 56

    මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.

  • ඉන්ටර්ලොක් (COMPLETED)
    121K 17K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • තිත්ත පැණි
    446K 62.1K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • හිමි අහිමි 💙 Completed ✔
    103K 14.8K 72

    නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙

    Completed  
  • o⊙ -අභිමෙවන් -⊙o
    28.6K 4.1K 19

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!

    Completed  
  • මීදුම්.
    51.6K 9K 65

    ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..

    Completed  
  • The Deathtrap
    247K 42.9K 157

    "මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...

    Completed   Mature
  • දැනෙනා තුරු...
    66.5K 10.9K 35

    තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....

    Completed  
  • -(ආ)සාගිනි - ASAGINI -
    2.6K 439 3

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical/Science Fiction - BL '' අර්ක, මං කලිනුත් කිව්වා වගේම මං පරීක්ෂකයෙක්.. ! '' ඉතින් , මම නිරීක්ෂකයෙක්..! '' මේක කාලයේ මායාවක් ද , ඇස් බැන්දුමක තවත් එක් කොටසක් ද ? පරීක්ෂණයක් ද නැත්තන් නීරීක්ෂණ වාර්තාවක් ද ? ලෝකය පාලනය කරන්නේ මානව සංහිතිය ද ? නැත්තන් අපි ඇත්තටම ලෝකයේ අතකොළුවක් විතර ද...

    Completed  
  • JUST ONE MORE DAY [BL] ( COMPLETED )
    4.8K 789 6

    මරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට

    Completed