Select All
  • කහ පාට හැන්දෑව | boy love | completed
    1.2K 475 71

    අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහේ තරුණයා අසේල දවසින් දවස කඩවසම් තරුණයෙක් වෙන දිහා බලාන ඉදියෙ ආසාවෙන්. "ආදරේ නොකියා ආදරේ පෙන්නන්න හරි ලේසියි" මහීශ හිතින් හිතුවෙ තමන් මේ තරම් කාලයක් තමන්ගෙ හිත ගත්තු තරුණයාව ලගින් ආශ්‍රය කරත්, එක ඇදේ නිදාගත්තත් තමන්ගෙ හිතේ කොනක හිර වෙලා තිබුනු හැගීම් අසේලටවත්, සමාජ...

    Completed   Mature
  • දෑගිලි ✔( complete )✨
    78.6K 8.1K 52

    ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...

  • 💃🏼තාල💃🏼
    2.3K 310 27

    "ආදරේ කියන්නෙ හිම්කර ගැනීමම නෙමෙයි කියලා අපිට තේරුම් කරලා දෙන ගොඩක් දුක හිතෙන තවත් පුංචිම පුංචි කතාවක් විතරයි"

    Mature
  • ආරු... ( BL ) COMPLETED ✓
    90.9K 11.6K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්‍ය කාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්.. - ආරෝන් අයාන් # 1 in sl # 1 in sin...

  • රන්තලිය වලව්ව
    17K 2.7K 38

    අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන

    Completed  
  • කොල්ලෙක් කුලියට දීමට ඇත ( 18+ )
    24.7K 4.9K 12

    ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.

    Mature
  • ආර්යආත්ම ( Aryathma )
    48.5K 8.8K 49

    ~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම

    Mature
  • යදම්
    70.3K 9.9K 68

    ඒ ආදරේ 💖

    Completed   Mature
  • දේදුණු පාලම
    22.6K 4K 16

    උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤

    Completed  
  • උල්කා (Completed)
    34.5K 7.9K 75

    අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්!

    Completed  
  • හිරිපොද (Completed)
    35.6K 6.5K 61

    ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!

    Completed  
  • ඉඩෝරයක නිමාව 💐 | Sinhala BL
    14.8K 1.8K 40

    " කර්කශ අහසක පියෑඹීමෙන් හතිවැටී තටු හකුලාගත් පුංචි කුරුල්ලෙක්ව ඉඩෝරෙන් බේරගන්න සුදුමැලි ලිලීමලකට කොහෙ තියෙන හයියක්ද????? " - ඉඩෝරයක නිමාව - 💐💐💐

    Mature
  • Stars | Sinhala BL √
    37.7K 5.4K 31

    "ඔයා වැඩිපුරම කැමති මොනවටද??" "එහෙම දෙයක් නෑ.. ඔයා කැමතිම මොනවටද??" "ඔයාට.." Original Sri lankan Bl ✅️ Written by Sooha_Min Cover by Sooha_Min ‼️ මේ කතාවේ සදහන් වන හැමදෙයක්ම මේ කතාව ලියපු මනුස්සයගේ හිතේ ඇදුනු එකක් මිසක් ඇත්ත එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.. නොසලකා හැරලා වෙන දේවල් වලට ඒ මනුස්සයා වග නොකියයි ‼️

    Completed   Mature
  • - Plot 23 -
    764K 103K 124

    ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...

    Mature
  • Unbeatable
    15.5K 2.6K 22

    Unbeatable. Cause' I have 2 Kings to protect me.

    Completed  
  • අකල් වැහි
    39K 4.6K 37

    අමුතු කතාවක් ❤

    Completed   Mature
  • මුතුබෙල්ලො
    48.5K 8.5K 70

    ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...

    Completed   Mature
  • EVENING PRIMROSE | COMPLETED
    40.2K 4.5K 59

    ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"

    Completed  
  • VIP ( වී අයි පී )
    36.3K 3.7K 56

    මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.

  • කවුරුන්ද මා ඔබේ
    99.9K 14.7K 52

    නපුරැ ආදරයට දමනය වුණ ආඩම්බර හිතක්...

    Completed   Mature
  • අංගාර | The Prince of the Dark
    18.3K 4.3K 23

    "පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනුස්සයව මරල දාන්න උඹට අයිතියක් නැහැ..." ඉසුර විද්‍යාපති, පාලනයෙන් ගිලිහුණු අමනුශ්‍යයන්ව මෙල්ලකරන දඩයක්කාරයෙක්. දිනාධිව ආරක්ශා කරන්න භාරවුණු ඉසුර විද්‍යාපතිට වෙන ප්‍රශ්නෙකට...

    Completed   Mature
  • සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅
    61K 3.7K 19

    වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)

    Completed   Mature
  • හඹායමි ඔබව (BxB /Sinhala bl)
    97.4K 11.5K 80

    ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්

    Mature
  • ༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
    81.7K 11.5K 24

    ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)

  • නෙගටිව් 💜️
    199K 24.5K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature
  • Hatharawaram
    109K 17.2K 130

    කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...

  • නුවර අහස යට || BL || Complete
    17.2K 2.1K 43

    නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...

    Mature
  • ✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
    69.9K 13K 102

    ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️

    Completed   Mature
  • මැදියමට පෙර
    11.5K 2.7K 8

    "ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)

    Completed   Mature