Select All
  • TONE IS OUR DESTINY[Completed]KNJ FF❄️❄️
    3.9K 1K 22

    නොවෙනස් වූ ආදරයක පහස විඳී වාසනාවන්ත ආදරවන්තයෙකුගේ අවාසනාවන්ත කතාව... ❄️❄️❄️❄️

    Completed  
  • NEIGHBOR 👀 💞 || SOPE [ On Hiatus ]
    4.1K 947 6

    💞 එන්න සිනා සාගරේ කිමිදෙන්න.... ⚠️️ ගිලෙන සුලුයි ... පය බුරුලෙන් තබා පැමිණෙන්න ! වීනෝදාස්වාදය සදහා ලියන ලද්දක් බැවින් සීරියස් නොගන්න බව කාරුණිකව වැද ඉල්ලා සිටිමි 😩🙏 Start Date 📅 : 2022.03.22. Published Date 📅 : 2022.03.22 End Date 📅 : SOPE FanFiction BTS FanFiction Just FanFiction

  • 𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️
    5K 1K 15

    ""ඉතින් අවසරද සිපගන්න ඔබේ ඔය වල ගැහුන දෙකොපුල් ආදරෙන් ලංවී"" දගකාර හිතක ආදරෙන් පැටලුණු වගකීම් පිරුණ ගල් හදවතක කතාව... ✍story by blacklove.. Published date :- 2021.12.12

    Completed  
  • LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸
    31.7K 5.3K 40

    මගේ .... කඳුලකට බර වූ ආදරයට 🌸🌸 "Shall I wipe your tears with my kisses?" My love../// Can you hear me My heart tells you" Story Cover by : 2_Seok_lover

    Completed  
  • 🚫THE LOST🚫 (Completed)
    51.2K 8.6K 33

    Fanfiction by @YesImPEH

    Completed  
  • Saranghe |complete|✓
    19.7K 3K 18

    ඔහු, තමන් පණ වගේ ආදරේ කල කෙනා තමා හැර ගිහින් පුංචි සුරංගනාවිය සමග තනියම.... ඇය, ආදරේ කියන වචනෙ හරියට දන්නේ නැතිව විදපු අමිහිරි දෙයක් සමග ලැබුණු සුරංගනාවිය සමග.... එකිනෙකා හමුවන ඔහු සහ ඇය.... කෙසේ විසදෙයිද ඒ දෙදෙනාගේ ඉරණම.... මේ ඔහු සහ ඇය වෙනුවෙන් ගෙතූ කතාවයි.... .......❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ 𝑺𝒂𝒓𝒂𝒏𝒈𝒉𝒆 ❤️⃟⃟◍̸̸̣̣...

    Completed  
  • FIREFLIES (YIZHAN FF)( ongoing/slow update )
    7.3K 1.5K 30

    " මං...මං ඔයාට පොරොන්දු උනා....මං කොච්චර ආස උනත් ආදරේ කළත් ඔයාට ඕන නම් ඕනම දෙයක් මං දෙනවා කියලා....ඒක අමතක උනාද....."💚 . . . . " තමුන්...තමුන් කොහොමද මට අයිති දේවල් ගැන හිතන්නෙවත්....තමුන්ට කිසිම අයිතියක් නෑ මට ඕන මං ආස දේවල් දිහා බලන්නවත්....මතක තියා ගන්නවා තමුන් නිකන්ම නිකන් ආරක්ශකයෙක් විතරයි කියලා...."❤️ දෛවයේ නිය...

    Mature
  • THAT KID IS MY GIRLFRIEND (Completed)
    36K 7K 81

    එයා පොඩි ළමයෙක්... මං... මං...මොනා ද මේ හිතන්නේ... අහ්... එයා.... ඇයි එයා එච්චර චූටි... මං.. මං එයාට... ආදරේ කරනව ද... ඒත්... එයා පොඩි ළමයෙක්.. මං එහෙම කරා ට කමක් නැද්ද.. එයා.. මට කැමති ද.. එතකොට ..... හිතේ තියෙන්නේ මොකද්ද... එයත් මෙයාට කැමති ද.. මං මොකද කරන්නේ... මං එයාට ආදරෙයි...

    Completed  
  • 🚫T̸H̸E̸ S̸I̸L̸E̸N̸C̸E̸ 🚫✔️✔️€ØⲘ₱ⱠɆ₮ɆƉ✔️✔️
    3.7K 710 16

    ˢⁱˡᵉⁿᶜᵉ ˡᵉᵗᵗᵉʳˢ ᵗᵒ ᵉⁿᵈˡᵉˢˢ ˡᵒᵛᵉ🌹 ⚠️️ආදරය කියන්නෙ විදින දෙයකට වඩා විදවන දෙයක් කියල අවසානෙදි මට තේරුම් ගියා..⚠️️ 🚫ජීවිතේ කියන්නෙ ගිනිගොඩක් නම් ඒ ගිනි යට සැගවුන ගිනි පුපුරක් තමයි ආදරේ කියන්නෙ...මම ඒ ගිනි පුපුර හොයාගත්තා..ඒක නිවලා දාන්න ඕනිතරම් ක්‍රම තියෙද්දි මම කලේ ඒක අව්ලපු එක...අවසානෙදි මගෙ ආදර කතාවත් ඒ ගින්නෙන්ම ඇවි...

    Completed  
  • the zombie minutes❤️ (Complete )
    7.1K 1.6K 16

    welcome to the zombie world .❤️ let's play the real zombie game ..👍😍

  • only his ⚠️️🔞❤️🌍 [Complete]
    49.2K 5.7K 22

    මට ආදරෙයිද? ඔව් එහෙනම් ඇයි මාව මෙහෙම හිරකරන් ඉන්නේ? ආදරෙයිනම් මට ආපහු මගේ ජීවිතේට යන්න දෙන්න . මෙහෙම හිරකාරයෙක් වගේ ලෝකෙට අතුරුදන් මනුස්සයෙක් විදිහට මට ජීවත් වෙන්න බැ. තමුන් මගෙ විතරයි. කාවත් අයිති වෙන්න තියා කාට්වත් බලන්නවත් දෙන්නෙ නැ. මගෙ අත්දෙකෙන්ම මරල දානව මිසක් තමුන් දිහා බලන්නවත් දෙන්නෙ නැ මං .

  • MY AGENT QUEEN 🥀💫( Completed)
    10.6K 1.8K 26

    "අනේ මේ මං සිරි ලන්කන් යක්ඛ කෙල්ලෙක් හුම් "😌 . . . . . "මැණික නා චිංචා සරංහෙයෝ චෙබාල්"😭 . . . . හං ගඟ ලස්සනට නිසොල්මන්ව ගලං යනවා ,එ්ත් ගල් මුල් හම්බෙනකොට ගඟ කැලතේවිද? එ්ක බලන්න ඉතින් කතාව කියවන්නම වෙනවා😌🥀

  • RED FLAG |SEASON 1| ✔
    135K 23.5K 33

    ටික වෙලාවකින් බංකරේට එලියක් වැටුනේ බොඩිගාඩ්ස්ලා 10 ක් 15 වටකරගෙන 25 ක් තරම් වයසැති තියනු දෙනෙත් ඒකාකාරි ඇහිබැමි හොදින් ඔපවැටුනු මුහුණත් , උසට සරිලන ශක්තිමත් හැඩිදැඩි ශරීරයක් සහිත පුද්ගලයෙක්ගේ පැමිනීම නිසා... "ජිමින් ..." මාෆියා ලෝකයේ නම ඇහුවත් උගුරවේලිලා යන තරම් පෞරුෂයක් ඔහුට තිබුනා.. ජිමින්ගේ මූන දිහා බලන් කතා කරන...

    Completed   Mature
  • ⚠️️𝓡𝓔𝓥𝓔𝓝𝓖𝓔 ⚠️️ ( Completed )
    18.1K 3.7K 32

    I don't like to call it revenge Returning is the flavour sound nicer " හරි මට පැය තුනක් දෙන්න 😏 " " ඔම්මා, අප්පා , උන්නී මන්......මං ඔයාලා ගාවට ඉක්මනටම එනවා " " කටින් කිව්වේ නැති උනත් ආදරෙයි ටේ ❤️ " " එපා..........එපා.......මීසෝ ප්ලීස් මාව දාලා යන්න එපා 😔💔 " " ම...න්....ය...න්..නම්...ටේ.ටේ.." KTH MAFI...

  • ●┃ I MISS YOU ┃● [completed]
    3.6K 666 16

    "දන්නවද සූයා මන් මීට කලින් ආදරේ මොකක්ද කියලා දැනගෙන කාටවත් ආදරේ කරලා නෑ.ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කියලා දුන්නෙ ඔයා.හිතක් පපුවක් නැතුව හිටපු මට හැගීම් කියන දේ ගෙනත් දුන්නෙ ඔයා.කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් උනු මට මුලු ජීවිතේටම බලාපොරොත්තු ගොන්නක් ගෙනත් දුන්නෙ ඔයා. මන් හරි ආසයි ඒකට." 🥺💘🌹 "එයාව පරිස්සම් කරන්න.දු...

    Completed  
  • <<My Ceo Handsome😎>>k.th🔞✔️
    9K 1.1K 4

    " අනේ වැටියන් ඔය මිනිහව.. " ටේහ්‍යුන් එයාගෙ ආඩම්බර ගමනෙන් රෙඩ් කාපට් එකේ යද්දි නිනී කරපු සාපෙටම ද කොහෙද කොල්ලගෙ පය පැටලිල බිම වැටෙන්න ගියත් එහා පැත්තට වෙන්න හිටපු නිනීවත් අල්ලගෙන ම බිම පත බෑවුනේ ඔක්කොම කැමරා ටික සට සට ගාලා ෆොටෝස් ගහද්දී " නදකින් ගල් ඉබ්බා..මාව කෑවා..!!!!! ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් !! "

    Completed   Mature
  • The Romance Monster (On Hold)
    3.7K 878 17

    මුහුද රළට කවදාවත් වැලි වෙරළ එක්ක එකතු වෙන්න බැරිවුනාට, එයා හැමදාමත් උත්සහ කරනවා වැලි වෙරළ තමන්ගේ කරගන්න... හරියට මම වගේ... මගේ කරගන්න බැරි එයාව බලෙන් හරි මගේ කරගන්න මම උත්සහ කරනවා හැමදාමත්... කවදමහරි දවසක ඒ උත්සාහය හරියනකන්ම...! Love is so powerful... That it can turn a... Playboy to... 𝗧𝗿𝘂𝗲 𝗟𝗼𝘃𝗲𝗿...! I think...

  • 😈EVIL LOVERS (mafia) (Completed)😈
    31.7K 4.9K 36

    මාෆියා ලෝකයම පාලනය කරන සහෝදරයන් හත්දෙනෙක්.....😈 අසීමාන්තිකව ආදරය කිරීමේ වරද නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසක ආදරවන්තියක්..❤️❤️ එක කුස නූපන් සහෝදරියගේ හදිසි මරණයත් සමග වියුරු වැටුනු සහෝදරියන් දෙදෙනෙක්..😡😡 පලිගැනීම අරමුණු කරගත් විවාහයක්..💔💔 ඉදිරියට මොනවා වෙයිද...????

    Completed  
  • My MoonChild❤️ ll Pain Of Unlimited Love(Completed)
    9.8K 1.9K 25

    කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2021/11/06 #සිංහල2 #sinhala2

    Completed  
  • උන්ම්යොන් ( දෛවය )
    3.9K 600 19

    රුදුරු පළිගැනීමක ආත්මීය අදෝනව 🥺💔🥺