Story Of A Pen ( Yizhan Short Story )
Will you be my ✒️✒️....???
🦁- මට ඔයාව බලා ගන්න ඉඩ දෙන්න ශාන්... 🐰- මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න...
මං ඔයාට ආදරෙයි ශාන්.. මං ඒක දන්නවා යීබො..❤️💚 Top - Wang yibo 🐷 Bottom - Xiao zhan 🐰
සංසාරේ පතාගෙන ආව දෙදෙනෙක් ඉන්නවා නම්.. එයාලා අනිවාර්යයෙන්ම කොහොම හරි හම්බෙනවා.. එය අනිවාර්යයෙන්ම සිදු වන්නක්...
එක්වන්නට උරුමයි නම්.. එක්වනවා සසරේ කොහේ සිටියත්.. හිත පිරෙන්න ආදරෙයී නම්.. රැක ගන්නවා පියෙකු ලෙසින්....