Select All
  • All Eyes On Us ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜ
    2.1K 486 25

    " ඌ පිස්සෙක් මින්හි . ඌ ගැන හොයලා වැඩක් නෑ. ඌ මහ පව් කාරයෙක් " " මාව විශ්වාස කරන්න ජිමිනා. එයා කරුමක්කාරයෙක් විතරයි . වෙනස් කරගන්න පුලුවන් ජීවිතයට ඔහේ ගලන් යන්න දීලා බලන් ඉන්න , හිතේ තියන ගින්දර වචන කරගන්න බැරි මහ මෝඩයෙක්. ඒත් කරුමෙටම.... හැමෝගෙම ඇස් තිබුනේ එයා ගාව... ."

    Completed  
  • 𝘓𝘐𝘓𝘠🌷(completed)
    24.7K 3.7K 60

    "තමුන් මගෙන් ඒ මල් ටික අරගෙන ලැජ්ජ නැතුව අහනවා මල් ගෙනාවද කියලා.අනික ඔයා කව්ද?." "මම ජියෝන් ජංකුක්." "ඉතින් ඔයා ජංකුද මොන කුද උනා කි.....ම්..මොකක්..ඔයා..නෑ....සර්...ල්..ලොකු මහත්තයගේ...පුතාද?..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ 𝐠𝐢𝐫𝐥♡𝐛𝐨𝐲 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 start _ 2023.06.07 end_2023.12.29

    Completed  
  • THEY AGAIN (Completed)✅ ✅
    11.4K 2.3K 16

    ආත්මගත ආදරයක නැවත හමුවීම..

    Completed  
  • A Beautiful Love (JK sinhala FF)
    13.9K 1.6K 12

    "ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ." Start date: 01.12.2022 End date. : 23.07.2023

    Completed  
  • Into ur heart ♡~JJK/Completed~
    5.2K 1K 31

    Into ur heART is an ART When I see you smile in the screen You're good at everything You're just perfect Feels like I've never been you Do you even see me? Do you know who I am? Or how do I look now? You don't like me like that Come and tell me so much, you beautiful heart Oh I'm gonna listen to you Please All the num...

    Completed   Mature
  • 💟 𝕃𝕖𝕥 𝕞𝕖 𝕝𝕠𝕧𝕖 𝕪𝕠𝕦 💟
    42.4K 8.9K 19

    ම..මම.. ගො..ගොත ගහන්න හේ.. හේතුව ඔයයි.. ඔ.. ඔයා.. නි.. නිසයි.. මට මෙ.. මෙහෙම උනේ.. 💟 💟 💟 Bts fanfiction සිංහල

    Completed  
  • niki ( completed)
    167K 24.2K 30

    bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)

    Completed  
  • Little Beauty 👑 / PJM /completed ✅
    10.3K 1.6K 14

    "ඇත්තටම ඔයා ගොඩක් කැතයි !! මහතයි !! " "ඒකයි ඔයාට එයාලා විදින විදියේ සතුටක් අයිති නැත්තේ !! හිතන්නකෝ ඔයාට අඩුම ටික දුරක් දුවන්නවත් පුලුවන්ද !! කියා නූනා වගේ ලස්සනට ඩාන්ස් කරන්නවත් පුලුවන්ද !! මට කරන්න පුලුවන් කන්නයි බොන්නයි විතරයි !! " 🥀🥀🥀

    Completed  
  • JEON'S WIFE / JJK / Completed
    24.3K 3.5K 11

    ඔහුගේත් ඇයගේත් , විවාහය.......🥀💍

    Completed  
  • WHO ? / JJK / completed ✅
    9.9K 1.5K 12

    "ආරෝහි ඔයා බැදගත්තේ පොලිස්කාරයෙක්ව එහෙනම් !! "🌷

    Completed  
  • DEAR JISUU 👰 /JJK / (Completed )
    16.2K 2.2K 11

    "ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "

    Completed  
  • 🥂 Viski & Chocolate !! 🍫/JJK /completed ✅
    11.6K 1.7K 18

    මේ බ්ලැක් වෙල්වට් විස්කි එකක් වගේ තරුනයෙක්ව මැරි කරපු බෙල්ජියම් චොක්ලට් එකක් වගේ වුනු තරුනියගේ කතාව !! විස්කි & චොක්ලට් !! 🥂ජන්ගුක් සහ ඕලියා 🍫

    Completed  
  • Petals | JJK | Short Chapters | ✔
    8.3K 2.4K 13

    මම ඔහුගේ ආදරය මා තුළ ඇති උද්‍යානයේ පැළ කලා.. ඒත් අවසානයේ ඒ ආදරයම මාව හෙමින් මරන්න පටන් ගත්තා.. | A JJK Fiction | | ❗This Story Contain Fictional Disease named Hanahaki | | Book One | (All from my ImagiNatiOn) Started and Completed@10.Oct.2021

    Completed   Mature
  • One Last Kiss |JJK| ✔
    7.9K 3K 40

    ඔයාට පුළුවන්ද අන්තිම පාරට මාව කිස් කරන්න? _____________________ Can you give me One Last Kiss? Cuz this taste is what, I don't wanna forget... ________________________ | Short chapters | (All from my imagiNatiOn)

    Completed   Mature
  • Orenda | KTH | ✔
    5.6K 1.3K 5

    'Orenda' ඒ වචනේ තේරුම දන්නවද... (All from my ImAgiNatiOn) Completed@April2020

    Completed   Mature
  • B E L I E V E
    4.2K 781 25

    "අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ" _________________________ |Sinhala G×B| | All from my ImagiNatiOn|

  • ❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]
    71.4K 11.6K 54

    [EP 31 - 50 under editing] [EP 1 - 30 edited] (2023. 09. 28) "මා මතු කලක දී ඔබව අනිවාර්යයෙන් ම නැවත සොයා ගන්නම්... මා ඔබව දුටු සැනින් හඳුන ගන්නම්... නැහැ..! මා ඔබව දැකීමටත් පෙරාතුව හඳුනා ගන්නම්... ඔබට ආලය කරන්නම්... සමා වන්න..! මා ඔබව මෙසේ තනිකර යනවාට... සාරන්ග්හම්නිදා..!" මග නැවතුනු ආදර...

    Completed  
  • In His Purest Form
    935 307 16

    I will owe you.... From what? From ur purest form -JIMIN FAN FICTION-

    Completed  
  • අහේතුක චෝදනා
    1.9K 527 23

    හදවත පුපුරන්න කලියෙන්...

  • MY PROFESSOR [ COMPLETED ]
    9.1K 2.2K 8

    ඒයි late comer මොකද වෙලා තියෙන්නෙ පණු ගායද ? " ඇයි මට පණු ගායනම් හොද කරවන්නද ? ( ඔය ටික කිව්වනම් එහෙම මෙතන වසන්න නෙවෙයි වෙන්නෙ මට මෙතනම වැලලෙන්න ) Broken angle 💔

  • Adventure Trip for 7 crazy Boys {COMPLETE}
    28.8K 4.8K 33

    පිස්සො වගේ කොල්ලො 7 දෙනෙක් තමා මේ Trip එක යන්නේ.. ඉතින් ඔය trip එක අතරතුරදී වෙන පිස්සු වැඩ සහ කරදර මෙහි සදහන් වේ.😌 වදින්න ගිය දේවාලය හිසේ කඩා වැන්නාක් සේ කරදරයකින් තවත් කරදරයකට ඒකෙන් තවත් එකකට ලෙස බොහෝ කරදර වලට මුහුණ දෙමින් යන බව මේ කතාව කියවීමෙන් ඔබලාට තේරුම් ගැනීමට හැකියාවක් ඇත. ❤️ උනහපුලුවා නමැති විශේෂ සත්වයා මෙහි...

    Completed  
  • 𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶 ❁ 𝐽𝐾❁( Complete )
    14.5K 3K 11

    Don't Copy My Work 🚫 Sinhala story JEON JUNGKOOK Idol කෙනෙක්ගෙ කැමරාවට පිටුපස තියන ජීවිත කතාව කොහොම වෙන්න පුලුවන්ද ? නිකමට හිතල බලමු.. ඒ මූනු වල තියන හිනාව ඒ සතුට ඒ හැමදේම ඇත්තද ? මට හිතුන මෙහෙම වෙන්න ඇති කියල මේක imagine කරන්න.. හැම කෙනෙක්ගෙම කතාව සුන්දර නොවෙන්න පුලුවන් සමහර අයගෙ සුන්දරයි.... මගේ විදිහට කැමරා කා...

    Completed  
  • විරූඩ
    28.8K 5.8K 43

    මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වගකීම භාරගනු නොලැබේ.