Select All
  • THE RING 🍃✔️
    3.8K 455 19

    මිනා: ඔය Ring එක ඔයාගේ ඇගිල්ලට වැටුණ දවසේ ඉදලා මං මගේ හදවතට සිය දහස් වාරයක් ව තට්ටු කරලා කියනවා ඔයා තාමත් මට අයිති වස්තුවක් නෙමේ මිනා කියලා.

    Completed   Mature
  • 𝘓𝘐𝘓𝘠🌷(completed)
    24.3K 3.7K 60

    "තමුන් මගෙන් ඒ මල් ටික අරගෙන ලැජ්ජ නැතුව අහනවා මල් ගෙනාවද කියලා.අනික ඔයා කව්ද?." "මම ජියෝන් ජංකුක්." "ඉතින් ඔයා ජංකුද මොන කුද උනා කි.....ම්..මොකක්..ඔයා..නෑ....සර්...ල්..ලොකු මහත්තයගේ...පුතාද?..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ 𝐠𝐢𝐫𝐥♡𝐛𝐨𝐲 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 start _ 2023.06.07 end_2023.12.29

    Completed  
  • KOYA || KSJ ✓
    905 315 9

    ඉතින් තවත් ඔවුන් අතරට ගිහින් තනිකම නැති කරගන්න මට ඕන වුණේ නැහැ. හැබැයි එහෙමයි කියලා මම තනි වෙලත් නෑ. මට මගේ හැමදේටම එයා හිටියා. ඔව්, එයා හිටියෙ මටම මං වෙනුවෙන්ම විතරයි. Jin Fanfiction Love yourself Not a bl story or ship story This is my original work so don't copy my works!

    Completed  
  • PARADISE || KTH ✓
    1.1K 282 8

    "අපි යමු.........." "කොහාට ද?" එයා ඇහුවෙ කන් දෙකේ තිබුණ හෙඩ් ෆෝන් එක ගලවන ගමන්. එයාගෙ ඇස් ලොකු වෙලා තිබුණා. එයා පුදුම වෙලා නේද? එහෙම නොවී තියෙයිද අඳුරන්නෙ නැති කෙල්ලෙක් යමු කිව්වම. ඒකත් මේ බස් එකක් ඇතුළෙ.

    Completed  
  • || MISSION ON MARS ||✓
    2.3K 510 29

    මතක ද තවම Amalda කියන්නේ පෘථිවි නීතියට අනුව වැරදිකාරයෙක්... එතකොට ජන්ග්කුක් තවම පිලිනොගත් මනුස්සයෙක්... ජන්ග්කුක් Amalda ගේ කතාව.. ඒක තමයි මේ කතාවෙ අනාගතය... ' THE CLONE ' දෙවන දිගහැරුම... පෘථිවිවාසීන් ඔහු මනුෂ්‍යයෙක් ලෙස පිලිගත්තේ නැත.. නමුත් ඔහු අඟහරුවාසීන් ගේ වීරයා විය.. " MISSION ON MARS "

    Completed   Mature
  • || THE CLONE || ✓
    6.4K 1.5K 42

    Amalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ කරේ ඔහුව රැකගන්න.... එක් මොහොතක දි ඇගේ බලාපොරොත්තු ඉටු වුනත් ඇය පිළිගන...

    Completed  
  • Mr. Cheater 🤐
    10.1K 1.8K 27

    ලියවිලා තියන ආදරයත් හිතේ ඇති වෙන ආදරත් වෙනස් වෙන්න පුලුවන්ද?? The characters are built at the discretion of the author and no real character building is done through the story.

    Completed  
  • ~🖤❤️CLARET❤️🖤~[sinhala ff] [✔️]
    5K 778 8

    She is freezing.... But still warms me up..... *FEELINGS* It's hidden in your heart until you give an answer to it.......

    Completed  
  • SPIRIT OF LOVE [ Completed ] | MYG FF|🌼🌼
    8.4K 1.9K 20

    නොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️

    Completed  
  • 𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
    20.4K 3.2K 25

    "මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ." ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්‍යුන්ගේ කම්මුල රතු කරලා. "ජස්ට් ශට් අප් ටේහ්‍යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව ඉවසන්න බෑ.මම තමුන්ට කවදාවත් සමාවක් දෙන්නෙ නෑ..." "මං පිස්සෙක් වුණේ තමු...

    Completed  
  • One Night Love At London ( COMPLETED )
    9.7K 2K 19

    ලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් මුලු ජීවිතේම කරගත්තු පුංචි ෆොටෝ එකකින් ජීවිතේ පාට පාට හොයපු ආදරයක් ගැන නොහිතපු ඔලීවියා ග්‍රේස් ගෙයි, මිනිස්සුන්ට වඩා මියුසික් එක්ක කල් ගකරපු , ලෝක ප්‍රසිද්ධ බෑන්ඩ් එකක ලෝකෙම ආදරය දිනාගත්තු .. ඒත් තමන්ට ම ආදර...

    Completed  
  • 💧Tears Of Gold💧✔️✔️
    4.6K 618 31

    ඉතිං සොඳුරිය... අපි නැවත මුනනොගැහුනත්... ඔබේ මතකයන් මාත් සමඟම... අවසානය දක්වාම මම පරිස්සමින් තියාගන්නම්..🥀🥀 So darling... if we will be not meet again... I will save your memories... with me until the end... 💚 Starting date - 05/06/2022 💚 Ending date - 14/11/2022 ✍️ Nishyoon...

    Completed   Mature
  • 💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]
    14.4K 2.5K 11

    පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?

    Completed  
  • ||☠︎︎𝗧𝗵𝗲 𝗖𝗶𝘁𝘆 𝗢𝗳 𝗧𝗵𝗲 𝗗𝗲𝗮𝗱☠︎︎||completed
    2.4K 610 10

    සෝල් නුවර කියන්නෙ අපි හැමෝම ආස කරන ආදරේ කරන හීන බලන හරි අපූරු තැනක්.................. ඒත් දැන් ඒ සෝල් නුවර විනාශ වෙන්න පටන් අරන් ඉවරයි...................... හැමෝගෙම ජීවිත අනතුරෙ........ හැමෝම තම තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටන් කරනවා........ මේ ජිවිතයත් මරණයත් අතර සටන් කරන ලොවක් ආදරය කරන කොල්ලො හත් දෙනෙකුගෙයි පුංචි කෙල්ලො...

  • DOCTOR MAFIA ♠️🎯 || PJM [ Completed ]
    46.9K 10.7K 27

    🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත් මං... හැබැයි දිනලා " 🎯 Park Jimin ජීවිත සෙල්ලමකට ගත්ත තමන්ගේ ජීවීතේට වටිනාකමක් නැති වුන දඩබ්බරයෙක්... 🩺♟️ Written By JinNu ✍~ Fanstory International Hashtag 2022.01.3...

    Completed   Mature
  • MY PROFESSOR|JJK|✔|
    15.8K 2.7K 20

    යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover made by me.🌝❤️‍🩹

    Completed  
  • 𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
    21.8K 3.8K 30

    වෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාගැනීමක්, රසික ප්‍රබන්ධයක්,..... කිසිම idol කෙනෙකුට අපහසයකට ලියන එකක් නෙ...

    Completed  
  • 𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 ( Completed )
    18.3K 3.4K 20

    Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් වේවිද ? ඔයාලා සමාන්තර ලෝක විස්වාස කරනවද ? දැන ගන්න ඕන නම් කියවලා බලන්න.

    Completed  
  • 🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
    15.8K 4.1K 30

    මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty

    Completed  
  • The Kingdom |complete|✓
    8.5K 1.6K 18

    අහඹු සිදුවිම් අහඹු හමුවිම්... අනාගතේ සොදුරු කරයිද... ඉරණම වෙනස් වේද... ෴The Kingdom෴ start date : 13/11/2021 finish date : 14/01/2022 story by Aurora_5o6_ ©this is only a fanfiction

    Completed  
  • 𝗢𝘂𝗿 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃ
    10K 1.4K 13

    There are two wolf kingdoms named by, Kingdom Sean & Kingdom Park and also there are two kings but the queens have some connection with each other. Unfortunately the two queens gone to death when their children in young ages. The kids went to be younger then they had a question. Why their mothers gone death? Let's see...

    Completed  
  • 🍂 Mr.JK 🍃 || JJK ||( Completed )
    73.3K 13.7K 32

    "වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"

  • DARK BLOOD || 🖤🚫 JJK ᵒⁿʰᵒˡᵈ
    8.6K 975 7

    "ජන්කුක් ඇයි මාව මෙතෙන්ට එක්කන් ආවේ?? මොනාද ඔයාට මගෙන් ඕනෙ කියනවා??" "ඇයි බබා.. මං කිව්වනේ මං ඔයාට කැමතියි කියලා.. මට දෙයක් ඕන උනොත් මං ඒ දේ බලෙන් හරි අරගන්නවා කෙල්ලේ..😈😌" ❤️🖤 - 𝐃𝐀𝐑𝐊 𝐁𝐋𝐎𝐎𝐃 - 🖤❤️

  • IDOL'S FEELINGS || 🥀❤️ KTH (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
    13.9K 3K 23

    පොඩි කාලේ ඉදන් තිබ්බ එකම හීනේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම් කරලා අන්තිමට ඒ හීනෙට යන්න ලැබුනොත් දැනෙන හැගීම මොන වගේ එකක් වෙයිද...?🥀 ඒත් තමන් වැඩියෙන්ම ආදරේ කරන, වැඩියෙන්ම විශ්වාස කරන අය නිසාම එයාගෙ ඒ හීනේ ඇස් ඉස්සරහම බිද වැටෙන්න ගත්තොත් එතකොට දැනෙන හැගීම මොන වගේ වෙයිද....? 🥀 ❤️🥀

    Completed