Select All
  • බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭
    4.2K 697 11

    ""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවමින් උන්න මට ඒ අඩම්බරකාර ඇස් දෙක අහම්බයක් නොවන අහම්බයකින් මුනගැහෙද්දී මගේ වසන්තයට පාර කැපිලා තිබ්බා.ඒ ඇස් වල තිබ්බ රස්නෙන්ම මගේ සීත ඍතුව ටික ටික දිය කරලා දාන්න ඒ මනුස්ස පර...

  • (𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
    46.1K 6.7K 18

    අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story

    Completed  
  • ~ සමුද්‍ර සිහිනය ~
    127K 21.9K 57

    රූකඩ මිනිහෙක් හිටයලු....ඒ රූකඩේ නටවපු නූල් අයිති කරගෙන හිටියේ දුශ්ට රාක්ශයෙක්....ඒත් එක දවසක් ලස්සන පුංචි පිරිමි ළමයෙක් ඇවිත් මේ රූකඩ මිනිහව අර නපුරු රාක්ශයගෙන් බේරගත්තලු....නපුරු රකුසට ඒකට කේන්ති ගියා....එයා දැනගත්තා පුංචි පිරිමි ලමයා රූකඩ මිනිහට අලුත් ජීවිතයක් දෙන්නයි යන්නේ කියලා.... හුස්ම පොවන්නයි යන්නේ කියලා.... ඉ...

    Mature
  • ඇහි පිල්ලම් යට (TaeKook)
    61.1K 10.7K 42

    ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.

  • සීනු
    9.2K 1.4K 8

    කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )

  • 𝐒𝐔𝐆𝐀𝐑 ✺ 𝐂𝐨𝐥𝐨𝐮𝐫 𝐏𝐡𝐨𝐭𝐨 𝐒2
    40.3K 8K 31

    ♡ Sugar (Colour Photo Season 2)

    Mature
  • NONIMI🌷✅
    37.6K 5.4K 50

    ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡

    Completed  
  • වස්සාන හාදු || The Rainy Kisses
    166K 29.5K 83

    මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....

    Mature
  • බැකිය(𝐓𝐊)
    86K 12.9K 32

    ගරුක කෙලින්න කලින් ඔතනින් නැගිටහන් ! අඬනවා නම් කෙලින් හිටගෙන මිනිහෙක් වගේ ගැම්මට අඬපන්.. ඕයි නැගිටහන් ඔක්කොම මෙහෙ බලාගෙන....මේ මොන දස විලි ලැජ්ජවක්ද.. බෙරිහන් දිදී අඬන්න එපා යකෝ... හත්තික හුන්නස්ගිරියයි... තිරිසන් පිසාචයෝ ඔය ලයිට් කණුව අතෑරපන් කිව්වම... ගරුක ඒ ඒ...බිම බුදියන්න එපා....ඕයි කියනදේ අහපන්...

    Mature
  • _ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
    22.8K 3.8K 37

    " අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව...