Select All
  • SELVI /செல்வி /සෙල්වි
    1K 269 3

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ඇයගේ ඇසින් , දශක 3ක සිවිල් යුද්ධය , අදුරු වීදියේ දිවියට වඩා පීඩාකාරී බව අඩුවූවක් විය. ඔහු ඇසින් ශ්‍රී ලංකාව , ලේ පිරුණ අපායක් විය . නමුත්... මගේ ඇසින්..... ශ්‍රී ලංකාව හැමදාටම මගේ මාතෘ භූමිය.... මොනදේටත් කලින් මම හැමතිස්සෙම එක කරන ගන්නේ මගේ රට... ඒත්...........

    Completed  
  • ♛ අග්නි ♛
    172K 34.5K 83

    STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...

    Completed   Mature
  • 🔅 මහිලාවි 🔅
    1.9K 321 1

    🔞 - Erotic Historical story - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ගිරි මාළිගයේ ඇති වළාකුළු දෙවගනන් ඇයට පරාජය වනවග කස්සපට සහතිකවිය හැකිවිය. දුහුල් සළුවක් පොරවාගෙන සිටිනවාක් මෙන් ඇය සමීපයේ ඔහුට ඉමහත් ආශ්වාදයක් දැනුනි. ඇයගේ සියලු කෝණයන්, දාරයන් එකකදු නෑර රසවිදීමට ඔහු වගබලාගත්තේ ය . උණුසුම් විල්ලුද යහනාවක සැතපෙන්නාක් මෙන් සෑම දිනකම...

    Completed   Mature
  • පිලී [ HER StoRY ]
    653 190 1

    පිලී කුයිලය කොහිදැයි ඔබම වටහා ගන්න

  • _ ඇඹුල් දොඩම්_
    21.4K 4.5K 85

    ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..

  • ✨-කහාපණ-✨
    4.2K 664 6

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 - Historical BL - SHORT STORY උන් නිද්‍රාවත විසින් ඔහුගේ දුර්ලභ දර්ශනාර්භ තාම්‍ර පැහැ නයනයන් පාමුල සිත්තම් කර තිබූ විඩාව කාලවර්ණිත අදුන් ගිලගත්තේ ය. ලක්ෂාධික රද කුලීනයන් අතරින් අද දින ඔහුගේ හිමකාරිත්වය කාගේ දැයි තහවුරු වන තෙක් එකී තාම්‍ර පැහැ අහිංසක දෑස් සිය ස්වාමියාට කීකරුව බලා සිටියෝ ය. මුදන්නට...

    Completed  
  • _ගෝලීය වසංගත ඉතිහාසය _
    284 58 1

    * කතෘ හිමිකම සහ අදාළ සියලුම හිමිකම් මුල් අයිතිකරුවන්ට හිමිවේ . [ ⚠️All rights and credits belongs to rightful owners⚠️ ] Idea by - @Fiction_by_Roshell

  • Mistiko [ Hidden Story]
    711 128 1

    🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 අදුරේ සැගවුනු කතාවක්

    Completed  
  • _Lost Eyes_
    108K 18.9K 28

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!

    Completed   Mature
  • ♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ]
    4.5K 967 8

    අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )

  • 🌸 දිවයුරු වෙර 🌸
    24.8K 3.9K 15

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා , සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍ර...

    Completed   Mature
  • 🍁 සියාගු 🍁
    8.8K 2K 13

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මාණික්‍ය දිවයිනේ පස් වසරක වෙළද ප්‍රධානියෙකු වූ සියාගු මේලෝනී ෂ'මීර් නැවතත් සිය මව්රට බලා යාමට සැරසෙන්නේ ය. කිසිවෙකුත් නොදන්නා , වීදි සටන් කරුවා ධාරු... දෛවය විසින් රුවලක නැංවූ අහඹු ජීවිත.

    Completed   Mature
  • - Plot 23 -
    842K 111K 125

    ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...

    Completed   Mature
  • ආර්යආත්ම ( Aryathma )
    60.8K 11.2K 53

    ~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම

    Mature