aster_lilium

ඔන්න අවුරුද්දට වැඩ අල්ලන්න ෆස්ට් චැපිය දුන්නා....
          වැඩ ඇල්ලිමේ නැකත කීයටද කියලවත් දන්නෑ හැබැයි මං :-/
          
          ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන සතුට උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
          
          https://www.wattpad.com/1438456963?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=aster_lilium

aster_lilium

Till my last breath එක පොඩ්ඩක් එඩිට් කරන්න තියෙනවා... නමයි ප්ලොට් එකයි පොඩ්ඩක් ටැපලිලා මට.... 
          
          එඩිට් කරලා පස්සෙ දාන්නම් ඈ...
          සොරි වේවා රීඩර්වරුනි....