Select All
  • 💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
    37.7K 5.2K 40

    අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....

    Completed  
  • case කේස්
    89K 14.5K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.

  • කොළඹ අහස...
    944 157 1

    අහබු හමුවීමක් සදාකාලිකවම බැදීමකට මුල උනොත්..

    Completed  
  • SILENCE /සයිලන්ස්
    9.3K 1.9K 27

    නිහඬව මගෙ හදගැස්මට කන්දෙන්න...❤

    Completed   Mature
  • 💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎
    19.1K 2.9K 17

    ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්‍රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්නා ගැන දන්නවා ඇති කියලා හිතෙනවා. කැන් (Bright ) අපි phi'bright ට කැන්...

    Completed  
  • ඍතු ...
    58.2K 10.4K 42

    සදාකාලිකව සිසිරයට ලියූ ජීවිතයට නොකියාම වසන්තය උදා වුවහොත්..

    Completed  
  • මීදුම්.
    51.1K 9K 65

    ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..

    Completed  
  • || HSII ~||(Ongoing BL)
    2.5K 375 11

    අසහනකාරී සමාජයේ යම් සිදුවීම් හමුවේ වන්දි ගෙවූ ජීවිත වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම රාජකාරිය කරගත් ජීවිත සියල්ලකම එකතුවක්..... Bl story, කරුණාකර අකමැති නම් කියවීමෙන් වලකින්න.....

  • The riddel of the magnifying glass
    243 21 1

    අසාමාන්‍ය හැසීරීම් රටාවකින් යුක්ත ඩිටෙක්ටිව් කෙනෙක් සහ අහින්සක පිරිමි ලමයෙක් වටා ගෙතුන අත්භූත සිදුවීම් දාමයක්.... කුතුහලය පිරුනු ආදරනීය කතාවක්... දරුනු කැප කිරීමක්... බලමු අවසානයක් ......... ✍️✍️✍️✍️✍️

    Mature
  • 🌻 Be My Sunshine 🌞 Complete 🍒
    16.1K 2.3K 31

    සත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලුවන් වෙයිද??? ඉතින් මේ ඉරටත් දරන්න බැරි වේදනාවක් දැනෙනවා නෙවෙයිද අර මල...

    Completed   Mature
  • One Day ( BL) (Onhold )
    25.9K 4.4K 55

    තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි පවති......

    Mature
  • 🥀.........💔
    250 51 1

    අසම්මත ප්‍රේමයක්..... උවත් ඒ හදවතක්... ඉවසපන් තව ටිකක්.... අපිටත් ඒවි දවසක්....

  • අමාවක සඳ 🌙 Ongoing
    12.4K 1.4K 25

    ⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...

  • ක්සිතිජ ඉමට (Completed)
    17.6K 2.4K 17

    All love is love

    Completed  
  • සුදූ කටරොලු...
    39.7K 5.9K 38

    හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..

  • "අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවා
    19.4K 3.7K 29

    "බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තරු කැටයක් ගැන කතාවක්... ♡♡◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇♡♡ ඔයාට හිනා වෙන්න බැරි නං...

    Completed  
  • දැනෙනා තුරු...
    65.8K 10.8K 35

    තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....

    Completed  
  • Drizzle
    110K 17.6K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed  
  • You make my heart smile 🖤😎 (Complete)
    7.9K 743 21

    ඉදහිට ඇවිත් යන්න නොදැක මට ඔබ පාලුයි...

    Completed  
  • Dream far far away දුර ඈත සිහිනේ
    40.2K 5.4K 31

    ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්

  • Wishes ☑️
    28.8K 3.8K 38

    🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර්තමානය දෙසට විදිනලද අග්ගිස්සෙන් ආදරය අමුනන ලද හියක් බව මට වැටහිනි . " මට ඕන හුගක් නරක බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් " " කවුද ඔයාට කිව්වේ මං හොද කෙනෙක් කියලා " නොදැනීම එයා එයාගේ යටි තොල හපාගත්තා. ඉදිරිය තවත් රසවත් කිය...

    Completed   Mature
  • තිවෘර 🥀
    4.4K 567 11

    කෝමල, ශුද්ධ ස්වර අතර තිවෘර ස්වරයෙන් වැයෙන ඔහුගේ නොලියූ කවිය

  • Black Eyes ( Season Two- BL ✔️🔚)
    36.8K 6.4K 33

    ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁

    Completed   Mature
  • 𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)
    34.7K 5.5K 39

    දගකාර සිතක නැවතුම... 👬👨‍❤️‍👨

  • තනුව
    32.3K 5.5K 59

    නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්.....

    Completed   Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    119K 16.7K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • තුරුම්පු ආසි♣️||[Completed]
    14.7K 2.3K 20

    කළු සුදු ජීවිත අතර තුරුම්පු......♠️♣️ සමරිසි ජීවිත තුලින්...

  • The 29th Minute
    18K 2.9K 23

    [COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.

    Completed   Mature
  • නැවතුම..
    655 127 1

    ආදරය මරනය කැන්දගෙන ගියොත් ඔබත් මම වගේම මග බලන් ඉදිනවාද.. ආයිමත් ආදරය එනතුරු රැදෙනවාද...

    Completed  
  • E.N.D | ᵇˡ Completed ☑️
    9.6K 1.6K 30

    අවසානයක් කියන්නෙ එක්තරා ආරම්භයක් පමනයි අඩන කෙනෙක්ව සනසනව වෙනුවට තවත් අඬවන්න... එක්වන්නට නොහැකි නමුත් ලස්සන අවසානයක් බලා⁣පොරොත්තු වන දෙදෙනෙක්.. END ! Start : 22/09/24 END : 22/10/30