Selecionar tudo
  • GL STORY COLLECTION | ✧
    2.9K 351 5

    ✧𝐆𝐈𝐑𝐋 × 𝐆𝐈𝐑𝐋 𝐋𝐎𝐕𝐄 𝐒𝐓𝐎𝐑𝐈𝐄𝐒✧ 💫[ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 𝐓 𝐇 𝐎 𝐔 𝐆 𝐇 𝐓 𝐒 ]💫 -

    Conteúdo adulto
  • Her
    120 18 2

    රොමියෝ ජුලියට් වුණු අපේ කතාවේ මං දන්න එයා නොදන්න ජුලියට් එයා....... මුලු සෙක්ශන් එකක්ම දන්න ඒත් එයා නොදන්න අපෙ කතාවේ ආදරවන්තිය එයා.... අකුණකටවත් හොල්ලන්න බැරි වුණු මගෙ හදවතේ වේගවත් ගැස්මක් ඇති කරපු මුරණ්ඩු හිතුවක්කාරි එයා.... හැමෝම ගාව දගකාර විදිහට හැසිරෙන මං ගාවදි මවාගත්තු නපුරු කමකින් හැසිරෙන මං දන්න ඒත් එයා නොදන්න...

  • I lost myself | GL ✓
    1.2K 288 4

    අපිට බෑනේ ලං වෙන්න.. මට පුළුවන් ඒ නිසා හීන දකින්න !! Sinhala GL my imagination <3 ©redit goes to @Aaith_M21 Start & End - 22/08

    Completo  
  • Bi | GL ✓
    6.8K 913 9

    "වර්ගීකරණය කරපු ආදරය අතරේ මම එයාට දුන්න ආදරේ නිර්නාමිකයි " Sinhala GL my imagination <3 ©redit goes to @Aaith_m21 Start - 08/09

    Completo  
  • අත් හැරුණු හිත් 💔
    4.5K 683 19

    කවුද ඔබට ආදරය කලේ හැමදාමත් මේ මං වාගේ........... 💔..අත් හැරුනු හිත්..💔 එයාට 17 මට 25 සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන කතාවක් මේක ගැහැණු ළමයි දෙන්නෙක්ගෙ ආදර කතාවක් මේක ලියන්නෙ නම් මම නෙවේ හැබැයි.. 👩‍❤️‍💋‍👩🌈

  • ප්‍රේමයේ හිඩැස් | GL ✓
    1.8K 304 6

    "හුළගටත් හොරා ඔයා පිපෙන්න ඕන " තවත් දරාගන්න බැරිම තැන නටුව මල අතෑරියා... Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21

    Completo  
  • සබඳිනී [GL] ✔️
    226 55 1

    ආදරණීය ආදන්‍යා , ලියන්නදෝ , නොලියන්නදෝ කියන තැන් දෙකක මම හිරවෙලා ආදන්‍යා... Wattpad original Girl× Girl Story Lan_Kimra

    Completo   Conteúdo adulto
  • පෙති....
    210 62 1

    මේ තවත් එක් ගැහැණියකගේ කතාවකි....

    Completo  
  • දිනපොත | 𝙶𝙻 ✔️
    6.2K 1.6K 20

    " ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finished date :- 2022.05.08

    Completo  
  • මතක - MEMORIES
    683 155 6

    මේ මගේ ජීවිතය , මේ ඔබේ ජීවිතය , මේ අපේ ජීවිතය , ඔව් මේ අපි හැමෝගම මතක වෙන්න පුළුවන් ප්‍රේමයේ මතක වෙන්න පුළුවන් ප්‍රේමය නමින් රැදුනු හැම හැගීමකම මතක . එන්න ඇවිද යමු ඒ මතක මාවතේ . සත්‍ය සිද්ධීන් , ස්ථාන ඇතුලත්ව ඇත කන්ෆියුස් වීමෙන් වලකින්න LGBTQ+ සෝ අදාල නැත්නම් නොසලකා හරින්න hazii-k 🧡

  • TORN PETALS [GL] ✔️
    1.6K 388 4

    **ඉරී ගිය මල්පෙති** ...සුදු ගවුමයි ඔසරි පොටයි පෑහෙන්නෙ නැති බව දැන දැනත්, ඒ හැම සීමාවක්ම අරලිය මල් සුවඳ මුසු වුන සුළඟේ පා කර හරින්නට අපි තීරණය කළේ එදිනය... Start - 02/05/2021 Finish - 02/05/2021 Cover by @blossomass

    Completo  
  • ලලනෝප [ 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 𝚐𝚕] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    2.7K 673 8

    🄷🄸🅂🅃🄾🅁🄸🄲🄰🄻 🄶🄻 " නුඹ කවුරුන්ද ? " _ ශමීරා _ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 -

  • Dancing under the moonlight
    238 37 1

    I found a girl, Beautiful and sweet, I never knew you were the someone, Waiting for me..

    Completo  
  • අප්‍රකාශිත ප්‍රේමයක් (GL)
    340 84 4

    #එය_අප්‍රකාශිත_ප්‍රේමයක් සුන්දරම වේදනාවක් අයිතිවාසිකම් නොයිල්ලූ සීමාවක් නොමැති ප්‍රේමය අප්‍රකාශිත ප්‍රේමයක් ගෙවෙනෙ හැම මොහොතකම දුකම හිමි වන හැඟීමක් තනි සිතකට උරුම වූ උන්මාදනීය ප්‍රේමයක් හිමි නොවූ මුත් සදාකල් හිතින් නොමැකෙන ප්‍රේමයක් අතැර යන්නට නොහැකි වීලා නුඹ ප්‍රේම ඇබ්බැහිය වී මට #මම_Darling¥

  • පින්සාර║Gl║
    1.9K 357 9

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා... ☺️❤️

  • හිමි අහිමි...
    1.3K 324 5

    ______________________________ තනිකම මතින් පියනැගි විඩාබර මාවතේ ආදර සෙවන යට අතරමං වූ නිමේෂයක ... ______________________________ ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.) Start & End :- 2022 March 18

    Completo   Conteúdo adulto
  • 𝕄𝕠𝕧𝕚𝕟' 𝕆𝕟 ||GL||•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
    11.4K 2K 12

    'ඒක නිකන්ම නිකන් attraction එකක් විතරද?අහ්හ්??' -ඩියා අහන්- 'ඉන්න!!මට ආදරේ කලේ කෙල්ලෙක්ට ආදරේ කරාම දැනෙන හැගීම මොන වගේද කියල බලන්නද?' -.............. JUST A FICTION! GIRL×GIRL

    Completo  
  • රූ
    627 138 1

    අහම්බයක් උපරිමත්වයට ගිය විදීමක් වේදනාවේ විදවීම , යාථාර්ථ විදීමක අවසානයක් 😌

    Completo  
  • සුරව්║GL║
    415 78 2

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි..... රෝස පෙති කඩා හැලේ... (Copied)

    Completo  
  • නිහඬ | Silence
    6.9K 1.7K 19

    ශ්රී ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන ගමගේ මහතා ලෝකයට ඉතා දයාබර පුද්ගලයෙකි. විසල් ගේට්ටුවකින් වැසුණු බේජ් පැහැය ආලේප කළ විශාල නිවස තුළ විසල් රහසක් ඇති බව දන්නේ ඇමතිතුමා හා ඉතාමත් සුළු පිරිසකි. මෙම විසල් රහස තිබියදීම ගමගේ මහතා තමාට නීත්යානුකූල බිරිඳක් පාවා ගනී. නීත්යානුකූල බිරිඳ නිවස තුළට යන්නේ සතුටින් වුවද රහස දැන ගැ...

  • උන්මාද ප්‍රේම ගීය | GL ✓
    18.6K 3.4K 28

    ~වැඩිපුරම ආදරයෙන් බැදුනේ කවදාවත් එක් නොවුන හදවත් ~ Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start - 01/25 End - 03 / 27/23

    Completo  
  • ඇහිපිල්ලම්
    458 86 1

    ඇය මගේනම් මා ඇගේනම් ඇයි තවත් ලතැවුල් . සම්මතයට පිටූ පෑ අසම්මත නොවූ දෙහදක ප්‍රේමය🧡. G × G one shot

    Completo  
  • ඈ.............. || G×G
    1.6K 221 5

    අපර්ණා , ❤️ තිස් හතර වියැති වූ පෙනෙන ඇයට වඩා නොපෙනෙන ඇය සම්පූර්ණයෙන්ම වෙනස් , වගකීම් දැරිය හැකි කාන්තාවක් . දරුවන් දෙදෙනෙකුගේ මවක්. රාධි ,❤️ විසි හතර වියැති මුරණ්ඩු තරමක් හිතුවක්කාර තරුණියක්. අහඹු හමුවීමකින් පසු නමක් නැති බැදීමකින් ආරම්භ වන ඔවුන්ගේ ජීවිත ප්‍රේමය , සෙනෙහස , වේදනාව සහ වගකීම් මැද කෙසේ වෙනස් වී යාවිදෝ. ...

  • Five things I hate about you || ✔️
    3.9K 686 7

    මට සමාවෙන්න රූශි... _ Published on 08/09/21 _

    Completo  
  • HanaHaki // GL ✅
    5K 882 7

    මේ මල් පෙති ඔය නමටයි ජී......... My GL Story - 01 ♡ by - 🐻 ♡ ‼️Fully Imagination ‼️Don't Copy

    Completo  
  • Break up with your boyfriend || ✔️
    5.6K 1.1K 6

    මම ආදරෙයි මාෂ්.. - Published on 07/09/21 -

    Completo  
  • ARTEMIS || ✔️
    5.4K 1K 7

    Be my moon 🌙💞

    Completo  
  • 𝐀𝐦𝐨𝐮𝐫 [Complete]
    2.3K 496 8

    එය ප්‍රේමයද නැත් නම් මිතුරු සෙනෙහසක් ද කීමද ඔබ ගැන ඇති ආලය සොදුරියේ මා බිය වුණෙමි මා පසුබට වුණෙමි ඒ ආලය ඔබට කියන්නට එදා මා පසුබට විම නිසා මන් අදටත් පසු තැවෙමි ඔබ අද මා ලඟ නැති වූ නිසා. ∞ 𝑨𝒎𝒐𝒖𝒓 ∞

    Completo  
  • Dream (සිංහල GL) ✅
    6.6K 661 7

    හදවත හයියෙන් ගැහුන එක දවසක් .... Girl Love Story (one sided love) University Life Don't Copy ©️ 2022.07. 15 By- bear 🐻

    Completo  
  • රෝස පොහොට්ටු🌹❤️
    10.2K 1.3K 38

    ❤️ස්නේහ ගංගාවේ උඩුගම් බලා යත්‍රා කරන්නට ඉතින් එනවාද මගේ සොදුරිය..❤ •••••••🥰👰👰🌈🦋❤••••••••