_Taekookie_Moon_

@Vinu_Adi 
          	
          	Handsome hot කොල්ලො දේන්නෙක් ඉන්න කතාවක්... 
          	Dancer කෙනෙකුයි Actor කෙනෙකුයි ❤
          	
          	"are you Gay?" 
          	Zhanyi nonfiction 
          	
          	වෙනස් ටයිප් කතාවක්... 
          	
          	Highly recommended...!!! (රූත් කියවන අය මේකත් කියව්වට කමක් නෑලු ( ̄ヘ ̄)ᵁᴹᴹ) 
          	
          	Enjoy reading❤
          	https://www.wattpad.com/story/351146597

Miku__Sasuke

Pfp එක්ට තෑන්ක්ස් හොදේ...ඔන්න මං ඒක දාගත්තා ❤️ ඔයාට wp එකෙනුත් තෑන්ක්ස් කරන්න හිතුනා...හිහි...:)))))))

_Taekookie_Moon_

@Miku__Sasuke හනේ ❤ welcome eiii... 
Reply

_Taekookie_Moon_

@Vinu_Adi 
          
          Handsome hot කොල්ලො දේන්නෙක් ඉන්න කතාවක්... 
          Dancer කෙනෙකුයි Actor කෙනෙකුයි ❤
          
          "are you Gay?" 
          Zhanyi nonfiction 
          
          වෙනස් ටයිප් කතාවක්... 
          
          Highly recommended...!!! (රූත් කියවන අය මේකත් කියව්වට කමක් නෑලු ( ̄ヘ ̄)ᵁᴹᴹ) 
          
          Enjoy reading❤
          https://www.wattpad.com/story/351146597

_Taekookie_Moon_

@Hithuwkkari 
          
          මල්ලිගෙ තැනට අයියව අාදේශ කලොත්? 
          
          "අාදේශන"
          
          කියවලම බලන්න මේ අමුතු කතාව... 
          
          Highly recommended...!!! 
          
          Enjoy reading❤
          https://www.wattpad.com/story/371117986

Hithuwkkari

@_Taekookie_Moon_ තැංකිව් සුදෝ එනව්න්ස්මන්ට් එක දාලා දුන්නට❤️
Reply

_Taekookie_Moon_

@Sanu_Soul 
          
          "කවිය (TK Non fic)" 
          
          
          මේකේ තියෙන්නෙ one said love එකක් ගැන යන කතාවක් මේකේ ඉන්න කොල්ලා එයාගෙ සයන්ස් ක්ලාස් එකේ ඉන්න කැමරමන්ට හිතින් කරන ලව් එකක් ගැන කියන්නෙ.... 
          
          Slow updates! ( bcz Data problem) 
          
          Enjoy reading ❤
          Gn (︶。︶)zzZ 
          https://www.wattpad.com/story/369290292

_Taekookie_Moon_

```දන්නවද ළමයො...
          
          හැම පැත්තෙන්ම තැලිච්ච හිතක් 
          
          ඔයා ළඟ සැනසුනා එක තප්පරයකින්.
          
           
          ගොඩක් අයගෙ හිත් රිදෙන කතා මැද
          
           ඔයාගේ එක වචනයකට සැනසුනා ...
          
          දන්න අදුරන මනුස්සයො ගොඩක් මැද 
          
          එක රූපයක් ළග පපුව පිරෙන්න ආදරෙ හෙව්වා..... 
          
          ```
          
          බොහෝ කාලයකට පසුවත්
          මට නුඹව මතක් වෙනු ඇත.
          
          අපි අපෙන් බොහෝ දුරස් වී ඇත
          නමුත් මා නුබෙන් මෙය විමසිය යුතුය..!
          
          නුඹ සුවෙන්ද?
          
          නුඹ කොහෙද?
          
          නුඹ කාගේ හෝ වීද?
          
          "ඉතිං මා විශ්වාස කරමි නුඹ සොයා ගිය ඒ
          ප්‍රේමණීය ජීවිතයන් හමු වී ඇතිය යන්න..!" 
          
          -Credits goes to the right owner-
          
          හැබැයි මේවා දකිද්දී තේමි මතක් වෙලා මට අැඩෙන්න එනවා... තාමත් කියන්නේ එයාලට ඔය අවසානය හොදයි කියලද? එයාලට ලස්සන අවසානයක් එපා කියලද? මම දෙපැත්තටම නැතුව මැදට වෙලා ඉන්නෙ හිතාගන්න බැරුව... තේමි ගැන දුකයි මට...╥﹏╥
          
          මට අද දවස දෙන්න...හෙට අප්ඩේට් එකක් දෙන්නම්...තේමි ගැන හිතෙන්න ගත්තම මට මුකුත් ලියාගන්න බෑ...

Nikkyjeon

@_Taekookie_Moon_ මම නම් ඒ අවසානෙට කැමතියි...ඒක දුකක් වුනත් හිත කකියව්වත් ඒක මාරයි...දැනුනා...කතාවේ රහ තියෙන්නෙ එතන මට අනුව නම්....❤️❤️❤️
Reply

BTSFiaryAngel

@_Taekookie_Moon_  තේමි එනකම් බලන් ඉන්නවා වස්තුවේ.තේමිට ලස්සන  අවසානයක් දෙමු.ඒ ආදරේට හරි ලෝබ හිතෙනවා. මේ වගේ අවසානයක් දෙන්න එපා.දෙනූ ආදරෙයිනෙ තේමි අයියට.එයා කවදාවත් මේම කරන්නෙ නැතැ වෙයි...
Reply

cho_chea_jun

@_Taekookie_Moon_ තේමි ඉක්මනින් අරන් එන්න..
Reply

_Taekookie_Moon_

@IVYLxuxi
          
          "කටුපිටපත"
          "The Manuscript"
          BL nonfiction (ongoing) 
          
          රචකයෙකු සහ ඔහුගේ රසිකයකු අතර අාදර කතාවක්...
          
          "මේ යනු නුවර වැස්සෙන් තෙමුණු කොළඹ පහන් එලි යටින් ගලන ඔවුන්ගේ ආදර කතාවයි..."
          
          මේ තෙධාර්වගෙයි තෙනුර්වගෙයි කතාව... 
          
          අනිවාර්යයෙන්ම කියවලා බලන්න... 
          
          Highly recommended! ❤
          
          Moon ❤
          Good morning ❤
          https://www.wattpad.com/story/364086397

_Taekookie_Moon_

@winter_bunny812 ඔයා මොකත අැ... මම අධිකරණ අැමති හර්ත... දානවා නඩු
Reply

IVYLxuxi

@winter_bunny812 ඒ ඇයි ඒ ....කැරට් කිව්වේ ඉතින් කැරට් නේ අනේඒඒඒ ඔයා වැරදියට හිතන්න එපාආආආආ (හිකිස්)
Reply

Asu_Gamage

Camelot heart අද කියවන්න ගත්තේ.. writing style එක මරු ... Library දාගෙන හිටියට මට කියවන්න වෙලාවක් හොයන්න බැරි උනා මාත් කකාවක් දෙන ගමන් ඉදියේ.. කෝ බං නංගී ඉතුරු ටික...  ඉවසීම මගෙ ලෙප්ට් දැන්  
          
          ඉම්මනට දෙන්නෝ... බලාගෙන ඉන්නවා ❤

_Taekookie_Moon_

@Asu_Gamage අඤෙ දෙන්නම් එ්යි ඉක්මනට
Reply