හායි!!ටේකුක් දෙන්නයි අනිත් පස් දෙනයි එක්ක යමුද වෙනස්ම ලෝකෙකට!!💜 කතා කියවලා නිකං යන්නෙ නැතුව follow පාරක් දෙම්න මගේ රෝස මල් ටික ❤
Taekook and Yizhan Writer ✍

✧_____________________________________✧

පොතක් කියන්නෙම ටිකට් නැති සවාරියක් ...

ලැවැන්ඩර් මල් ,ඩේසි මල් පිරුණු මේපල් ගස් වල කොළ හැලුනු චූටි අඩිපාරවල් දිගේ කාටත් හොරා ඇවිදින්න, ලා කොළපාට කඳු මුදුන්වල වැතිරිලා අහස දිහා බලන් ඉන්න, ලස්සන ආදර කතා අස්සේ ආදරෙන් අතරමං වෙන්න, අද්භූත අභිරහස් වල කවුරුත් නොදන්න සාක්ශිකාරයෙක් වෙන්න, මව් රටේ එහා කොණේ ඉඳන් මෙහා කොණටම සැරිසරන්න , සයුරු තෙරෙන් එතෙර වෙලා දුර ඈත රට වලට යන්න, කොටින්ම කිව්වොත් මුළු ලෝකේ පුරාම අස්සක් මුල්ලක් නෑර සැරිසරන්න කාගෙන්වත් අවසරයක් මොකටද පොත් කියවන්නෙකුට...🖤

ඉතිං පොත් කියන්නෙ මනුස්සයෙකුට ලැබෙන පියාපත් 💙

✿_____________________________________✿

2025ට තව දවස් කීයද !?
අපිට පුලුවන් බලන් ඉන්න,
ඇස්මානෙට එන එකත් හීනයක්ම වුණු අපිට, කවුද කියන්නේ බැහැ කියලා අත වනන්න 2025ට....
'නොදැක බැඳුණු ප්රේමයේ ඝනකම, වැඩිවෙන්නෙම එතකොට....'❤
සමහර සමහර දේවල් මගහැරුණට
ඔයාලා ඈත්වෙන්නේ ඒ කාලෙට හරියන්න, දේවල් ළං කරලම....
ඉතින් සුබ ගමන් හතර දෙනාටම
2025 වෙනකන් බලන් ඉන්නවා අපි,
සැරෙන් සැරේ තනි තනියම සමු දුන්නට,
"හදවත් හතක්ම එක හුස්මට වැළඳගන්න බලාගෙන..."

2025
අපි බලන් ඉමු ...
අපේ හීන හැබෑකරගමු දවසක එයාලව හැබැහින් දකින්න පුලුවන් වෙනකම්ම
අපේ ජීවිතේ එයාලා පෙන්නපු පාර දිගේ ගිහින් ලස්සන කරගමු
FIGHTING ✊

♪_____________________________________♪

Kim hye moon 💗キム・ヘムン
6Liner
Bias V
observed Taekook 💚💜 Taekook Believer

Welcome to my Purple world !!💖https://www.secretmessage.link/secret/663305bebbde0/මොනාහරි කියන්න තියෙ නම් කියන්න...❤️🌙
  • With Taekook in a green valley 🌼🍃
  • EntrouAugust 2, 2022



Última mensagem
_Taekookie_Moon_ _Taekookie_Moon_ 2 hours ago
අලුත් එකක් .. Taekook Fanfic ❤I just published "ᴇᴘɪʟᴏɢᴜᴇ " of my story "TO Tᕼᗴ ᒪᗩՏT ᗷᖇᗴTᕼ ♡ || ᴛᴀᴇᴋᴏᴏᴋ || ғᴀɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ". https://www.wattpad.com/1447355660?utm_source=android&utm_medium=profile...
Ver todas as conversas

Histórias de ♡ ƙỉꪑ ꫝꪗꫀ ꪑꪮꪮ᭢ ♡
TO Tᕼᗴ ᒪᗩՏT ᗷᖇᗴTᕼ ♡ || ᴛᴀᴇᴋᴏᴏᴋ || ғᴀɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ, de _Taekookie_Moon_
TO Tᕼᗴ ᒪᗩՏT ᗷᖇᗴTᕼ ♡ || ᴛᴀᴇᴋᴏᴏᴋ ||...
Your only mine baby...! -ᴋɪᴍ sʜᴀᴅᴇ- ғᴀɴ ғɪᴄᴛɪᴏɴ ᴛᴏᴘ ᴛᴀᴇ ᴘᴏᴡᴇʀ ʙᴏᴛᴛᴏᴍ ᴋᴏᴏᴋ ᴍᴀғɪᴀ...
+mais 21
𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ , de _Taekookie_Moon_
𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ ||...
සැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL BASED ON A TRUE STORY! ©Cover cred...
ranking #21 em real Ver todos os rankings
CÀMELOT HEÀRT ❥ || ғᴀɴғɪᴄ || ᴍᴇʀᴛʜᴜʀ || ϴΝᏀϴᏆΝᏀ, de _Taekookie_Moon_
CÀMELOT HEÀRT ❥ || ғᴀɴғɪᴄ || ᴍᴇʀᴛʜ...
A royal heart in love with a magical heart... Merthur Fanfiction (Merlin x Arthur) Fanfiction Fantasy BL Roma...
ranking #53 em magical Ver todos os rankings
15 listas de leitura