Saduneth_7

Hello Girls...

Saduneth_7

මම Story of my heart ff එක unpublished කරා ලමයි...එ වෙනුවට ඔලෙවල් වලින් පස්සෙ කතාවක් ලියන්නම්... එ්ක unpublished කරන්න  හේතු ටිකක් තිබුනා.. එකක් තමා මට හිතුනා එ්ක බොලද වැඩී කියල අනික Sri Lankan Airline එක ගන්න බෑ හිතුන එක... තවත් හේතුවක් තමා මම Jungkook-Bunnys Crazy Girl/Taehyung-My cute tiger (One short) එකයි ලිව්වනෙ එ නිසා අායෙත් ජන්කුක්ම ගන්න බෑ හිතෙනවා...
          ඔලෙවල් ඉවර වුනාම කතා ටිකක් ලියන්න නම් අදහසක් තියනව Jiminගෙ Werewolf එකක් ලියන්න අාසයි.. Air hostess Girl කෙනෙක් දාල එකක් ලියන්න ඔනි එ්ත් එ්කට Maknaeline එක නැතිව huung line එකෙන් තමා ගන්න වෙන්නෙ මොකද Maknaelineඑකට කතා ලියල තියන නිසා.. මට ඔනි එක දිගට 7දෙනාගෙම main characters විදිහට කතා ලියන්න.. ඉතින් එ්කට හරියන කෙනාව හිතල අදහසක් දෙන්න.. 
          Bunny's Crazy Girl ඔලෙවල් ඉවර වුන ගමන් ඉක්මනට update දෙන්නම්... 
          තව huung line එකෙන් ලියන්න කතා ටිකකට අදහස් ඔනි... 
          එහෙනම්
          හැමෝම පරිස්සමින් ඉන්න... 
          හොදට වැඩ ටික කරගන්න... 
          නොමු නොමු සරන්හේ.... (๑•ᴗ•๑)♡