aloraruth
Link to CommentCode of ConductWattpad Safety Portal
මේ දවස්වල වැස්සත්, ගංවතුර නායයෑම් අහවරක් නැතිව හරියටම අපිට අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසා මට ආදරයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා.කරුණාකර ඔබ හොඳින් ආරක්ෂා වෙලා ඉන්න.ඔයාගේ ජීවිතය වටිනාම දෙයයි.
බාහිර ලෝකය කොච්චර අයහපත් වුනත්, මට ඔබ ගැන ඇති සෙනෙහස එහෙමමයි. ඒ නිසා මට ආදරෙන්ම ඉල්ලනවා හොඳින් ආරක්ෂා වෙලා ඉන්න පවුලේ අයත් සමඟ,
මං ආරක්ෂිතව ඉන්නවා.
මීට
අලෝරා රූත්
le_meow7
" පෙතිපුරා සුවඳ විහිදුනු
අනන්තයෙ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන
ඒ ලොවේ යළි අපි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුවකල
ඒ ආදරයෙන් යළි හමුවෙමු
මේ බවේ බැරි නම් ඉතින් අපි
මතු භවේවත් අපේ වෙමු "
මේ සින්දුව අහද්දි මට මතක් වුනෙ අක්නුල් යාතේව්.....
ඇත්තටම මන් 1st එක කියවලා last එක කියෙව්වෙ....ඒකට සමාවෙන්න. තිබුණ කුතුහලේට කියෙව්වෙ. මට ගොඩක් දැනුණා හදවතට. ඉතින් මන් දැන් මේ පිළිවෙළට කියවන් යන්න හැදුවා විතරයි. මේක දාලා ඉන්න කියලා හිත කිව්වා. ඉතින් ඔන්න දැම්මා. ඔයාගෙ අනිත් කතාත් කියවනො මන්.
පරිස්සමෙන් ඉන්න.
Radee_06
Hey Alora akka!❤️
කියවන්න කතාවක් හොය හොය ඉද්දි යාලුවො කිහිප දෙනෙක්ගෙම reading lists වල "ගැට පිච්ච" කියලා කතාවක් තියෙනවා දැක්කා, ඒ නම මොකක්ද මන්දා හේතුවකට හිතට දැනුනා!
උදේ පටන් අරන් හවස් වෙද්දි මම කියවලා ඉවර උනා...
Comments, Votes නොකලට සමාවෙන්න offline කියෙව්වෙ
දන්නවද ආරම්භයට කලින් මම හිතුවා කතාවෙ අවසානෙ ගැන කියන්න.
මම සාමාන්‍යයෙන් sad endings තියෙන කතා කියවනවා අඩුයි,
මම කියෙව්වොත් sad ending කියලා නොදැන තමයි, මේකත් එහෙමයි ඒත් කතාව ඉස්සරහට යද්දි මට අවසානෙ මොකක් හරි හේතුවකට දැනුනා...මම දන්නෑ අවසානෙදි මට දැනුන හැගීම කීදෙනෙක් පිලිගනීද කියලා ඒත් මට හිතුනෙම "මේක තෘප්තිමක් අවසානයක්!" කියලා...මට මේකයි ඒකට හේතුව කියලා කියන්න තේරුමක් නැහැ ඒත් මම ඒ අවසානෙන් තෘප්තිමත්!
හරි ලස්සනට, යතාර්ථය අකුරු කරපු කෙනෙක් විදිහට මම ඔයාව දකිනවා.
මට කතාව ගැන දෙන්න තියෙන එකම comment එක "චරිත මැව්වට, චරිත දැනෙන්න සලස්වන එක අමාරුයි අක්කෙ, කතාවෙ මුල මැද අග ඒ හැම තැනදිම මම කියවන්නෙක් විදිහට නෙමෙයි කතාව ඇතුලෙ ජීවත් වෙන කෙනෙක් විදිහට හරිම සැහැල්ලුවෙන් ඉස්සරහට ගියා"
මම කතාව අගය කරනවට වඩා කැමතියි ඔයාගෙ writing style එකේ මම දැක්ක unique quality එකක් අගයන්න!
ඔයාගෙ වචන පාවිච්චිය හරිම සංවරයි, මම ඔයාගෙ අනික් කතා 'තාම' කියවලා නෑ ඒත් මගෙ ඔලුවට ගියා ඒ වෙනස!
"කුණුහරප නෑ!" කියවන අතරෙ මට මතක් උන දෙයක්
මම හරිනම් 'උඹට' වචනෙට ඔයා 'ඔබට' කියල දාලා තිබ්බා, මම හරි නේද ?
ආස හිතුනා ගැටපිච්ච මල් සුවදට!
හිත නිවුනා ගැටපිච්ච ආදරේන්!
අක්නුල, අක්ෂර එක්ක අනික් අයටත් හුගක් ආදරෙයි❤️
Thank you for this precious story!
kawiElyndra
Hiiii...
ආයුධීර ලස්සනයි කතාව ❤️
(A/L exam එක ඉවර වුනාම එන්නම් මේ පැත්තේ )
PiyumiKalansooriya
ඔයාගේ ප්ලොට් එකට අනුව කතාව ගලන් යන විදිහට ලියන්න... මේ යන විදිහ මරු.. ❤️
aloraruth
ආයුධීර
හායි ආයුධීර ගැන කතාකරමු. ඇත්තටම කතාව ගොඩාක් දවස් මගේ හිතේ තිබ්බ එකක්. ප්ලොට් එක හරියටම හදාගන්න කල් ගියා.මට නම් ටිකත් හදාගන්න කල් ගියා. හිතුවා වගේම දැන් ආයුග ධීර්ග පිනිදු කියන චරිත ,ටික දෙනෙක් දන්නවා. මට ඒ ගැන සතුටුයි.
කතාවේ ඔයාලට තියන ප්‍රශ්ණ කතා කරමු.
1. මේක ත්‍රීසම් ද?
මේක ත්‍රීසම් නෙමෙයි.එක්කෙනෙක්ට අසදාරණ කරනවා කියලා හිතන්න එපා. කතාවේ ඉදිරියට යද්දි ඔයාලට තේරෙයි.
2. ආත්මා 1 කියලා ඇයි තියෙන්නේ.
කතාව යන්නේ කොටස් දෙකකටයි. ආයුධීර කියන්නේ ආත්මා පොතේ පලවෙනි කොටස.කතාව මගේ ඔළුවට ආවෙම කොටස් දෙකක් විදිහටයි.
3.Happy ending the sad ending ද?
ආත්මා කතාව හැපි එන්ඩින්, එක කොටසකින් කතාව විනශ්චය කරන්න එපා. කතාවේ අවසානය ගැන හිතන් නැතුව කතාව ගලාගෙන යන විදිහට කියවන්න එතකොටයි ෆැන්ටසිය හරි විදිහට ෆීල් වෙන්නේ.
5. කතාවේ Update
මං කතාව ලියලා තුන් පාරක් කතාව සංස්කරණය කරනවා. එතනින් මට හරි නෑ වගේ තියන තැන් අයින් කරනවා. තව ඒවා එකතු කරනවා. මං ගොඩාක් දුරට හරිම perfect විදිහට කතාව දෙන්න ඉන්නේ, ඉක්මනින් අප්ඩේට් දෙනවා කියන්න බෑ. මොකම කතාවේ හැම චැප් එකක්ම මට කටු සටහන් ගහලා ලියන්නේ, chapter එකක් හදලා ඒක හරිම විදිහට ඔයාලට දෙන්න ඕන.
එහෙනම් ඉක්මනින් මං එන්නම්
Aloraruth
SuchiSuchi2005
අක්කි මේ ස්ටෝරි එක ත්‍රීසම් ද...අනේ වැරදියට හිතන්න එපා...එකම රූපෙන් ඉන්න හාමුලා දෙන්නම හරිම ආදරණීයයි ....දෙන්නම සතුටෙන් ඉන්නවට ආසයි...මට අදයි කතාව හම්බුනේ... ඉතින් 8 වෙනි එපිය වෙනකම් කියෙව්වා... එයාලා 3 දෙනාම සතුටින් ඉන්න ඕන.. ❤️
aloraruth
@SuchiSuchi2005 ආයුධීර 1. මේක ත්‍රීසම් ද? මේක ත්‍රීසම් නෙමෙයි.එක්කෙනෙක්ට අසදාරණ කරනවා කියලා හිතන්න එපා. කතාවේ ඉදිරියට යද්දි ඔයාලට තේරෙයි. 2. ආත්මා 1 කියලා ඇයි තියෙන්නේ. කතාව යන්නේ කොටස් දෙකකටයි. ආයුධීර කියන්නේ ආත්මා පොතේ පලවෙනි කොටස.කතාව මගේ ඔළුවට ආවෙම කොටස් දෙකක් විදිහටයි. 3.Happy ending the sad ending ද? ආත්මා කතාව හැපි එන්ඩින්, එක කොටසකින් කතාව විනශ්චය කරන්න එපා. කතාවේ අවසානය ගැන හිතන් නැතුව කතාව ගලාගෙන යන විදිහට කියවන්න එතකොටයි ෆැන්ටසිය හරි විදිහට ෆීල් වෙන්නේ. 5. කතාවේ Update මං කතාව ලියලා තුන් පාරක් කතාව සංස්කරණය කරනවා. එතනින් මට හරි නෑ වගේ තියන තැන් අයින් කරනවා. තව ඒවා එකතු කරනවා. මං ගොඩාක් දුරට හරිම perfect විදිහට කතාව දෙන්න ඉන්නේ, ඉක්මනින් අප්ඩේට් දෙනවා කියන්න බෑ. මොකම කතාවේ හැම චැප් එකක්ම මට කටු සටහන් ගහලා ලියන්නේ, chapter එකක් හදලා ඒක හරිම විදිහට ඔයාලට දෙන්න ඕන.
•
Reply
aloraruth
ආයුධීර 15K thank you ,
SuchiSuchi2005
අක්කියෝ ආයුධීර හැපි එන්ඩින් , මේල්ප්රෙග්න්නට් කරන්නකෝ ප්ලීස් ....හා නේද...ඔයා හරිම හොදයිනි...ඔන්න හා කියනවලු හොදේ... ❤️
nethu_MM_
Akki ආයුධීර අද දෙනවත