NamDinuJoon

හායිම් පැටවුනෙ..
          	
          	I miss you කියවන අය පොඩ්ඩක් උත්තර දීගෙන යන්නකො...කතාව හැපි එන්ඩින් වෙන්න ඕනද සෑඩ් එන්ඩින් වෙන්න ඕනද..
          	
          	ඔයාලට ඕන විදිහ කියන්න අනිවාරෙන්...
          	
          	Namdinujoon 

NamDinuJoon

හායිම් පැටවුනෙ..
          
          I miss you කියවන අය පොඩ්ඩක් උත්තර දීගෙන යන්නකො...කතාව හැපි එන්ඩින් වෙන්න ඕනද සෑඩ් එන්ඩින් වෙන්න ඕනද..
          
          ඔයාලට ඕන විදිහ කියන්න අනිවාරෙන්...
          
          Namdinujoon 

Yashodha123456789

Joonge kathaawa denne nedda ethakota 

NamDinuJoon

@Yashodha123456789 දෙනො දෙනො ඒකත්
Reply

NamDinuJoon

හායි ලමයිනෙ..
          
          Yizhan story එකක් අරන් ආවා...කැමති අය කියවල  කමෙන්‍ට් කරන් යන්ඩො.....
          
          Namdinujoon 
          
          
          ______සුදු සේද_______
          
          
          
          
          සමාවෙයන් දේව් මට,උබට තරම් හයියක් නෑ මට සම්මතයෙන් පිට යන්න....
                                          (මියොන් අශිංශ)
          
          https://www.wattpad.com/story/364501249?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=NamDinuJoon

NamDinuJoon

හේ
          
          අලුත් ශිප් ස්ටොරි එකක් වගෙම මේක මම ලියන පලවෙනි ශිප් ස්ටොරි එක..කියවලා බලලා අදහස් කියන්න..ඒක ගොඩාක් වටිනවා මට....
          
          මාෆියා ස්ටොරි එකක් උනත් ෆනි රොමැන්ටික් කියුට් මේ හැමදෙයක්ම තියන කතාවක් වෙයි මේක කියවලාම බලන්නකො..
          
          Namdinujoon 
          
          https://www.wattpad.com/story/361240128?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=NamDinuJoon

NamDinuJoon

හායිම්
          
          මම මේ නිකමට වගෙ අහන්නෙ...ජිකුක් කතාවක් දුන්නොත් කියවනවත..මීට කලින් මම ලියලා නැති නිසා ලියන්නත් මොකද්ද මොකද්ද වගෙ...නිකමට ලියලා බලන්නත් හිතෙනවා..අදහස් දක්වන් යන්න පීස්.......
          
          Namdinujoon 

NamDinuJoon

හායි පැටව්නෙ
          
          @kim_Yun_Jee මෙන්න මේ අකවුන්ට් එකෙ තිබුන Falling love with mermaids කතාව කියවපු අය ඉන්නවා නේත..එ ඕතර් දැන් ඒ කතාවම දෙන්නෙ අලුත් acc එකකින්..ඒක කලින් කියවපු අයට වගෙම කියවපු නැති අයටත් ඒක කියවන්න පුළුවන් දැන් ආයෙම...
          
          https://www.wattpad.com/story/361526605?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=NamDinuJoon
          
          හැමොම කියවලා බලන්න හොදෙ...^___^
          
          Namdinujoon 

NamDinuJoon

නම්ජුන්ගෙ I miss you කියවපු අය ඔන්න අයෙම අප්ඩෙට් අරන් ආවො...කතාව කියවපු දැන් කතාව අමතක අය ඉන්නවතෙ...මටත් කතාව මතක නැතුව හිටියෙ හැබැයි...ඒනම් වෙනදා වගෙ කියවලා වොට් කරලා කමෙන්ට් කරන් යන්න හොදෙ.....
          
          Namdinujoon 
          
          https://www.wattpad.com/story/303310753?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=NamDinuJoon