[Hiatus]

Training Writer:
Miss Mint Choco Aka Spring

Fandom:- Only ARMY!💜
Bias:- OT7

හෙලෝ,

මගේ නම මිස් මින්ට චොකෝ. කතා ලියනවා කියලා කියන්නේ, වෙනම ලෝකෙක වෙනම ජීවිතයක් ගත කරනවා තරම්ම සුන්දර දෙයක්. ඉතින් ඒ සුන්දර දේ ගොඩක් සුන්දරව ඔයාලා එක්ක බෙදාගන්නයි 2019.05.25 මේ account එක ආරම්භ කලේ.

ඒ වගේම මගේ කතා කියවන ඔයාලාට ගොඩක් ලොකු වටිනාකමක් දෙන්න ඕනේ නිසයි, 2021.02.17 දවසේ මම ඔයාලාට "My Chocoz" කියන නම දුන්නේ.

ඉතින් මම ලියලා තියෙන කතා කියවලා, ඔයාලාගේ ජීවිතේට සතුටක් ලැබෙයි කියලා මම හිතනවා.

So, Welcome to the my mint world!

ඔයාලාගේ ජීවිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක කරන්න පුලුවන් තැනක් විදිහට, මගේ මේ පුංචි මින්ට් ලෝකය පත්කරන්න මම ගොඩක් මහන්සි වෙනවා.

Thank you very much!

Enjoy!


You can contact me through my email:
missmintchoco@gmail.com

Or my twt:
@missmintchoco1

Or my ig:
@miss_mint_choco


(Send me anything you love to share with me about my stories. I love to share them with my all chocoz.)



ඔයාලාට කැමති නම් මාව ඔයාලාට සම්බන්ධ කරගන්න පුලුවන්;

මගේ ඊමේල් එකෙන්:
missmintchoco@gmail.com


එහෙමත් නැත්නම් ට්වීටර් අකවුන්ට් එකෙන්:
@missmintchoco1

එහෙමත් නැත්නම් ඉන්ස්ටර්ග්‍රෑම් අකවුන්ට් එකෙන්:
@miss_mint_choco


(ඔයාලා කැමති ඕනේ දෙයක් මට එවන්න පුලුවන් ඔයාලාට මගේ කතා වලට සම්බන්ධ. මම කැමතියි ඒ දේවල් අනික් චොකෝස්ලා එක්ක ශෙයා කරගන්න.


_🐞මිස් මින්ට චොකෝ🦄_


_ _ × × _ _


[*I'm not supporting to any kind of ships!
So I'm not writing any ship stories.
So please don't add my stories to ship stories's reading lists! I'm not comfortable with that!]

[තව කෙනෙක්ගේ දෙයක් කොපි කරන එක ලොකු පාපයක්. මොකද කෙනෙක් ගොඩක් මහන්සිවෙලා නිර්මාණය කරන දෙයක්, තව කෙනෙක් ගොඩක් ලේසියෙන් හොරකම් කරනවා වගේම ඒ සදහා ඇගයීම් ලබනවා. ඉතින් මං හිතනවා ඔයාලා කවුරුත් මගේ Profile එකට ඇවිත් ඒ විදිහට හොරකම් කරලා පව් පුරවගන්නේ නැතිවෙයි කියලා. ඒ වගේම මම හිතනවා My Chocoz ලා මට ඒ වගේ දෙයක් වුණොත් උපරිම සහයෝගය දෙයි කියලා.]



Logo and Banner designed by: @JINius_Moon
  • Mint World 🍫🌍
  • JoinedMay 25, 2019


Last Message
Miss_Mint_Choco Miss_Mint_Choco Oct 18, 2023 10:19PM
හැමෝගෙම හීන වලට පුළු පුළුවන් විදිහට හයියක් වෙන්න මගේ තියෙන චූටි වෙලාවක් වෙන් කරන්න හිතුවා. කැමති අය බලන්න.මම රිප්ලයි කරනවා කරන්න පුළුවන් හැම කමෙන්ට් එකටම මේ පොත ඇතුලේ තියෙන.ආදරෙයි හැමෝටම!මගේ හීනෙට...
View all Conversations

Stories by Miss_Mint_Choco
𝒟𝓇ℯ𝒶𝓂𝓈! by Miss_Mint_Choco
𝒟𝓇ℯ𝒶𝓂𝓈!
ʟᵉᵗ ʏᵒᵘʳ ᴅʳᵉᵃᵐˢ ʙᵉ ʏᵒᵘʳ ᴡⁱⁿᵍˢ!
+7 more
𝐕𝐢𝐫𝐮𝐬 ✓ by Miss_Mint_Choco
𝐕𝐢𝐫𝐮𝐬 ✓
𝐕𝐢𝐫𝐮𝐬_1st Book 2021.09.10
ranking #461 in futuristic See all rankings
𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓ by Miss_Mint_Choco
𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 [𝙾𝚗...
𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 'මගේ හඳවතේ ඇය ගැන ඉපදුණු ඒ ප්‍රේමය, මගේ ජීවිතය පවතින තාක්කල්ම ඇය කෙරෙහි පමණක් ඇත...
12 Reading Lists