MR_DHANA
Link to CommentCode of ConductWattpad Safety Portal
Attention ප්රෂ්නයක් වෙලා කියලා දන්නවනෙ ඔයාලා වට්පැඩ් එකෙ..මන් මගෙ කතා ටික Unpublished කරනවා සොරි..මට රික්ස් එකක් ගන්න බැ :).. ඔයාලා මාව තේරැම්ගන්නවා කියලා හිතනවා.. දැන්වත් පරිස්සමින් වට්පැඩ් එක යූස් කරන්න..දන්නවනෙ මේ ලංකාව කියලා..වගකීමක් අරන් වැඩ කරන්න..හැමදේම ෂෝෂල් මීඩියා වල ෂෙයාර් නොකර..මේක හරි ගිය දවසකට කතා ටික ආයෙ දාන්නම්..
thinulya
@MR_DHANA icmanata enna pls....icmanata me prashna tika visadunoth hodayi kiyala hithanava...
•
Reply

Chapter 25 Update ❤️ I just published "Chapter 25" of my story "පෙම්වන්තයෝ || TK NONFICTION ". https://www.wattpad.com/1473062013?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=MR_DHANA
MR_DHANA
ඔයාලා හොදින් ඉන්නවද :) සොරි කතාව මගින් නවත්තන්න වුනාට..
_Taekookie_Moon_
ටේනූ පණ ❤
MR_DHANA
පෙම්වන්තයො Chapter 24 Update ❤️ I just published "Chapter 24" of my story "පෙම්වන්තයෝ || TK NONFICTION ". https://www.wattpad.com/1466760858?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=MR_DHANA
MR_DHANA
Miss me ? :)
MR_DHANA
@kimnethuTK අනේව් ,ඔව්ව් මන් අනිවාර්යයෙන්ම එනවා එක්සෑම් ලියලා එතකන් ඉන්න මන් එනකන් ❤️
•
Reply
MR_DHANA
@fariydimple3s @Jeon_Taeshu @ChamikaDilshara @NuwanSri @nethu_26 mn ikmanin ennm ,oylath parissmin inna ❤️
•
Reply
Rain_snowflake
ඕක එක සැරයක් විතරයි. මේ එන සැරේ මහන්සි වෙලා එක දිගට කරමු. ඔයාට දිනන්න පුලුවන්.
senaliwije
වැඩිය හිතන්න එපා , ඔයාට පුලුවන්... තව අවස්ථා තියෙනවා. ඔයාගේ වටේ ඉන්න අය එහෙම හිතුවත් නැතත් ඔයා එහෙම හිතන්න... ඔයාට පුලුවන්!!!❤️
Nelumyashoda
දුක් වේන්න එපා අයේ උත්සාහ කරලා බලන්නකො ඔයාට පුලුවන්