Dark_forest101

this message may be offensive
මේ තියන situation එක එක්ක භට හිතා ගන්න බෑ ඉස්සරහට මොනව වෙයිද කියල . අනේ ඇයි ලමයි මේ මෙහෙම වෙන්නෙ ඉස්සර ඉදන් වට්පෑඩ් එක හොදට තිබ්බ පස්සෙ කාලෙක ඉදන් කට්ටිය video හදන්න ඒව tick tock you tube වගේ දාන්න ගත්තනේ 2023 වගේ ඉදන් තමයි. 
          	
          	 අනේ ලමයි plz ඔයවගේ දේවල් කරන්න එපා . කස්තුරි සුවද ලියපු අක්ක ඒ ඕතර්ට මොනවා හිතෙනවා ඇති ද මොනා උනත් තමන් ආදරෙන් ලියන එකනේ ඒක දන්නෙ ඒක ලියන කෙනෙක් සහ ඒ ශීප් එකට ඇත්තටම ආදරේ කරන කෙනෙක්. ඉතින් මන් දන්නෑ ඇයී මෙහෙම කරන්නෙ කීයල. 
          	
          	 කියවන්න බැරි නම් නොකිය ඉන්න ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්ත . ඒ විතරක් නෙමෙ ඒකෙ මෙන්ෂන් කරල තියනවා සම්පූර්ණයෙන්ම ස්ටෝරි ගොඩක් මන් ඕතර්ස්ලගෙ නම් කියන්න යන්නෑ. 
          	
          	ඇත්තටම මට මේව දැක්කම කලකිරෙනව . ලංකාව මේ වගේ මිනිස්සු ඉන්න තාක්කල් දියුනු වෙන රටක් නෙමෙ plz ලමයි ඔයාල wattpad එක සම්බන්ධ වීඩියෝ එකක් ඒ විදියට අනවශ්‍ය විදියට තීයනවා නම් report කරල දාන්න වයිරස් වෙන්න දෙන්න එපා . ඔයාලට ඉස්සරහට වට්පෑඩ් කියවන්න ඕන නම් ඒක කරන්න . මම දැක්ක ගොඩක් ස්ටෝරි සම්පූර්ණයෙන්ම කනපිට ගහල තීයනවා . මට මාර දුකයි .
          	
          	ඒ වගේ වීඩියෝ එකක් දැක්කොත් ඒක රීපෝට් කරන්න මම දැක්ක සහ බැලුවා.  You tube එකේ මනරුගෙ නෙලුම් කවිය කීයල එකක් ඒකෙ නානවිලේ සින්දුව දාල හදල තියනවා ඒක වයිරල් යනවා . ඒ වගේ ඒව දැක්කොත් report karanna මෙන්ශන් කරන්නවත් ඒ මොකුත් එපා fb එකේ මම දැක්ක සම්පූර්ණයෙන්ම රිඩින් ලිස්ට් හිටන්ම ශෙයා වෙනවා . Plz මේ දේවල් වයිරල් වෙන්න දෙන්න එපා එහෙම උනොත් ලංකාවට වට්පෑඩ් කියන ඇප් එක නැතී වෙන්න තීයන්නෙ 
          	
          	මට කියන්න තියන්නෙ පකේ ලංකාවෙ ඉන්න කුහක මිනිස්සු නිසා මට මේ රටත් එක්ක එපා වෙලා.  ඇත්තටම හරක්ට අන්තයි ඔච්චර තේරෙන්නෙ නෑ පොඩි දෙයක් හිතන්න .  Fuck off this society 

Lerone_D

තමුසෙ නං හෙනම කුහකයි සුදූ . තාම මාව ෆලෝ කරල නෑ . ඒසයි ඈහ් . මහ ලොකු ගර්ල් පෙන්ලු මගේ 

Dark_forest101

@Lerone_D එච්චර ගානක් ගියෙ නෑ සූදාම්මේ
Reply

Lerone_D

@Lerone_D දැන් කරාට ගනං ගන් නෑහ්
Reply