Sl Stories

Refine by tag:
sl
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddlanka
WpAddfnaf
WpAddlove
WpAddbts
WpAddsinhalaff
WpAddbtsfanfic
WpAddsri
WpAddjungkook
WpAddjimin
WpAddsisterlocation
WpAddtaehyung
WpAddjk
WpAddbl
WpAddjin
WpAddfanfiction
WpAddff
sl
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddlanka
WpAddfnaf
WpAddlove
WpAddbts
WpAddsinhalaff
WpAddbtsfanfic
WpAddsri
WpAddjungkook
WpAddjimin
WpAddsisterlocation
WpAddtaehyung
WpAddjk
WpAddbl
WpAddjin
WpAddfanfiction
WpAddff

1.2K Stories

  • ලෝකේශ්වර වලව්ව 🖤 by Kim-Eun_ji
    Kim-Eun_ji
    • WpView
      Reads 194,005
    • WpPart
      Parts 36
    ❤මට කැමතිද? 💚නෑ ❤එපා වෙනවද? 💚ඔව් ❤හ්ම්ම්...සමාවෙන්න 💚ඇයි?.. ❤හැමදේකටම..මම යන්නම් හාමු.නොඑන්නම... 💚දැන් ඔය යන්නද 😏 ❤හ්ම්.. 💚මගෙන් ඇහුවද 🔥 ❤😐 💚එහෙනං ඉවසීම මනින්න ලෑස්ති නොවී ඉදපං ආකර්ශ.උබ අහපුවට දැන් උත්තර අහගනිම්.මම උබට කැමති නෑ ඒත් ආදරෙයි.මට උබව නෙවේ උබව දකිනකොට පාලනේ කරගන්න බැරි මගේ හිතයි මටඑපා වෙලා තියෙන්නෙ.මේ චූටි හාමුගෙන් බේරෙන්න උබට ආයෙ කල්පාන්තරයක් යනකල් වත් බැරි වෙයි මයෙ මැනිකේ.ඒක උබේ හාමු දෙන පොරොන්දුවක්..💜😏 අපි කතාවට යමු ලමායි 😁✋💚❤
  • අභිනීති 🩸🚔 by SACHEE13
    SACHEE13
    • WpView
      Reads 17,070
    • WpPart
      Parts 23
    " අම්මෝ සර්, මේ කොල්ලන්ට නීති ගැන කියනවට වඩා ලේසී බල්ලන්ට ජපන් උගන්නනව!" " අනේ මේ නාකියො! උබ අපේ පොඩි බේබිගෙ හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ආ!" When hearts break the law,love makes the rules. 🔐🫀 >> නීතිය ආරක්ෂා කරන පොලිස් නිළදාරියෙක්... ඔහු නීතියට යටත්ව ජීවිතය ගෙවුවා. නීතියට වඩා බලවත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්... ඔහු නීතිය නොදන්නා ලෙස ජීවත්වුනා. අහබු මගකින් හමුවුනු මේ ආදරය, නීතියද, බලයද, ආදරේද - කාට ජයගන්න පුළුවන් වෙයිද? ආරාධනා කරනවා ඔයාට; මේ වෙනස් විදියෙ ආදර කතාවත් කියවලම බලන්න 🫀 Auther :- ( SACHEE13 ) Sachini yashodara 🖤🦋 >>
  • ༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫���𝔢࿐🍂(completed) by Hello_Honey_Bunny
    Hello_Honey_Bunny
    • WpView
      Reads 187,602
    • WpPart
      Parts 24
    ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)
  • තාරු💗(ongoing) by _saleena_queen
    _saleena_queen
    • WpView
      Reads 122
    • WpPart
      Parts 12
    ආදරෙයි....ඔයා මට කරන ආදරේට වඩා ආදරෙයි -තාරු- මන් ඒ අත අල්ලගත්තෙ අතාරින්න නෙවෙ බන් -රශ්- දන්නවද ආදරේ ගොඩාක් දෙන්නෙ ආදරෙන් පැරදුන අයලු -තාරු- මන් ඔයාට කොච්චර ආදරේද කියනව නම් තාරු මන් ඔයාව ලබන ආත්මෙටත් ඉල්ලලා ඉවරයි -රශ්-
  • Take Your Time [ sinhala ] by Gladious2025
    Gladious2025
    • WpView
      Reads 1,159
    • WpPart
      Parts 26
    වැඩිපුරම ආදරණීය අක්කා නංගි සහෝදර බැදීමද අයියා මල්ලි සහෝදර බැදීමද? කතාව කියවලම දැනගන්න. Take your time...❤
  • FORENSIC  by rose_methu
    rose_methu
    • WpView
      Reads 3,006
    • WpPart
      Parts 25
    පිරිමි ඇස් වලත් මායං තියනවා
  • ආයූ || Ongoing ||  by Tulip_Twilight
    Tulip_Twilight
    • WpView
      Reads 32,693
    • WpPart
      Parts 40
    තෝ මගෙ වහල් බලු කුක්කා.. මගේ විතරයි 😡!! ............ අප්පච්චි දෝණිගේ විතරයිනෙ ප්‍රින්සස්..😘
  • Stubborn Love 💋🖤 by _Vihanga_Fernando
    _Vihanga_Fernando
    • WpView
      Reads 20,481
    • WpPart
      Parts 31
    Stubborn කොල්ලෙක්ගෙ හිතුවක්කාර ආදර කතාවක්...💋🖤 ප්‍රථම වරට කොල්ලෙක් විසින් Wattpad වෙත සිය සත්‍ය සිදුවීම්ද මුසුකොට රචනා කරන bl නව කතාවක්.. Straight ආදරයකින් පටන්ගෙන Bl ආදරයකින් අවසන් වන අමුතුම රසවින්දන නවකතාංගය. නිමාවෙන් නිමා නොවන ආදරයට ආදරණීය හදවතකින් ඔයාලට ගෙන එන මේ කතාව වෙනස්ම රසයක් ගෙනෙයි කියලා මන් විශ්වාස කරනවා ❤️ Stubborn Love with Vihanga Fernando ✍
  • 𝐓𝐢𝐧𝐲 𝐁𝐨𝐨(TK) by BABY_GGUKIEEE
    BABY_GGUKIEEE
    • WpView
      Reads 3,838
    • WpPart
      Parts 16
    නහර කැපිච්ච පණු පැටියෙක් එක්ක කතාවක්.. • Full Of fluff- No Angst • 😭🙈 ✦Top Tae ✦Bottom Kook »Mpreg | TK ~♡~
  • 💚 Professor 💜️  [TK] [ ON HOLD ] by Swenii_3226
    Swenii_3226
    • WpView
      Reads 2,618
    • WpPart
      Parts 3
    taekook story 💚💜️ Short story ❤️ top tae bottom kook
    +13 more
  • ගිම්හානයේ සද🕊️ by Sheishi___
    Sheishi___
    • WpView
      Reads 48,888
    • WpPart
      Parts 6
    " මගේ මිණූ දන්නවද දෙයක්..." "මොකක්ද රාද්...." "ඔය පේන දළදාවෙන් මීට අවුරුදු විසි තුනකට කලින් මෙතන ම ඉදන් මන් උඹව ඉල්ලුවා දළදා හාමුදුරුවන්ගෙන්...." " දළදා හාමුදුරුවෝ ඔයාගේ ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ කරලා නේද....ඒකනේ දැන් මන් ඔයා එක්ක ඉන්නේ...." " මන් අදත් ප්‍රාර්ථනාවක් කලා...." " ඒ මොකක්ද රාද්"............ -රතිහ ගෞරාද් දුනුවිල බණ්ඩාර- - ඩියෝන් එහන්ස චත්මිණ පීරිස්-
  • Jasmine Smell Love by rose_methu
    rose_methu
    • WpView
      Reads 14,473
    • WpPart
      Parts 45
    එයා වගේම එයාගෙ ආදරෙත් පිච්ච මලක් වගේ සුවදයි, පිරිසිදුයි.
  • Mr. බකපණ්ඩිත || Mr. Bakapanditha ✨ by CrystalPeach004
    CrystalPeach004
    • WpView
      Reads 988
    • WpPart
      Parts 2
    🐒❤️
  • සිහින වීරාවි ᵍˡ ᵒⁿᵍᵒⁱⁿᵍ by yorel_ash
    yorel_ash
    • WpView
      Reads 142
    • WpPart
      Parts 3
    මට ඔයාගෙ සුවඳ විඳින්න ඕන.. ඇත්තටම ඔයා දවසක මගේ වෙනවද? කොච්චර ප්‍රශ්න ආවත් තවත් මන් ඒ ප්‍රශ්න ඔයාගෙ පැත්තට නොයන්න කොච්චර නම් කට්ටක් කනවද කියලා ඔයා දන්නවද? එහෙම කරලත් ඔයා මට මෙහෙම සලකද්දි තව තවත් මට රිදුන එක විතරයි වුනේ. ඒත් මන් තවමත් ඔයා වෙනුවෙන් ඕන දේකට ඉන්නවා මගේ විරායා... 💔🍂
  • My Lucky Charm ( Completed ) by Red_fox_5
    Red_fox_5
    • WpView
      Reads 86
    • WpPart
      Parts 26
    " Jay ඉන්න... " Evan ඔහු පසුපස ඇවිත් ඔහුව නැවතුවේය. ඔහු තම අතින් ඇල්ලූ Evanගෙන් සිය අත ඉවතට ඇද ගත්තේය. " මම එයාලා කියන විකාර විශ්වාස කරන්නෙ නැහැ. මට තාමත් ඕනෙ ඔයාගෙ යාළුවෙක් වෙන්න... " Evan කීවේය. නමුත් ඔහු ඊට අකමැති විය. තමා නිසා Evanට සිය යහළුවොත් නැතිවිය හැකි බව ඔහුට අවබෝධ විය. එම නිසා ඔහු ඊට අකමැති විය. " ඒක ඇත්ත " ඔහු කීවේය. " අහ්හ් ?? " " මම Cursed boy කෙනෙක් කියන එක ඇත්ත... " Enhypen fan fiction B×B Heejay ( Heeseung × Jay ) Short chapters ❤️🌸
  • 0𝐄𝐑𝐎 𝐃𝐚𝐲 by fantasysmile83
    fantasysmile83
    • WpView
      Reads 5
    • WpPart
      Parts 1
    එක දවසක්, කල්ප ගානක් එක විනාඩියක්, හෝරා ගානක් එක හිරු උදාවක්, පැය 48 ක් එක හද හෝරාවක්, මාසයක් මේක වෙනස්ම එකක්
  • The Shadow Hunter (Hero Killer x Solo Leveling) by ShadowMulti
    ShadowMulti
    • WpView
      Reads 1,007
    • WpPart
      Parts 10
    Em uma sociedade onde os heróis são os que dominam e "controlam" um mundo. Havia um homem chamado "Sung Jinwoo", uma lenda viva entre os Heróis e os Vilões, um homem que era conhecido como o "Monarca das Sombras", um dos antigos "Monarcas", os seres mais temidos do mundo. Sung Jinwoo, é um homem que sempre está "ocupado", mas o clã dos heróis não mede esforços para o chamar quando eles estão em crise... Bom, agora, eles estão. [Nenhuma das obras me pertencem, créditos aos respectivos criadores]
  • රණතිසර  by fantasysmile83
    fantasysmile83
    • WpView
      Reads 17
    • WpPart
      Parts 2
    රන තිසරෝ නුබ ඔය ගෙන යන හදවත "මගේ"
  • Silently Love  by __moonmuse__
    __moonmuse__
    • WpView
      Reads 2,033
    • WpPart
      Parts 26
    ඒ ඇස් හීනි කරලා හිනා වෙද්දී තමා ලස්සනම.. හිනා වෙන කොට චූටී වෙන දුබුරු පාට ඇස්.. 🤎..
  • Will You Marry Me😌❤ by JeonNethu6
    JeonNethu6
    • WpView
      Reads 223
    • WpPart
      Parts 6
    අනතුරක් නිසා අම්මා කෙනෙක් නැතිවන දුවකගේ අදුරු උන ජීවිතේ පාට කරන්න ආපූ දේවදූතයෙක්.....👼 Will you marry me.....
    +17 more