You Made It Beautif...
By 32strwberries
1
1
0
  • Romance
  • bittersweet
  • comingofage
  • firstlove
  • gxb
  • high-school
  • school-love
  • sinhala
  • sl
  • slowburn
  • srilanka
  • younglove

Description

"තිහස්? මං හෙට මැරුනොත් ඔයාට මගේ හිනාව මතක තියේවිද!?" "මොන-" "නිකන් කියන්නකො" "මතක තියාගන්නවා. කොහොමහරි. මට කන් ඇහෙන්නැතුව ගියත්, ලෝකෙ හැමදේම අමතක වෙලා ගියත්. ඒක නිසා ආයෙ ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙපා" "ඇයි? බයද මන් හොල්මනක් වෙලා ඒවි කියලා" "නෑ සවී, ඔයා හොල්මනක් වෙලා එන එක හොදයි මට මෙහෙ තනියම ඉන්න වෙනවට වැඩිය" "පොඩි ලමයෙක් වගේ වෙන්නෙපා තිහස්" "ඔයානෙ පටන් ගත්තේ..." ................................................ "සවී?" "ම්ම්?" "පොරොන්දු වෙනවද මාව දාලා යන්නෙ නෑ කියලා?" "අපිට වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න බෑ තිහස්..." "දාලා යන්නෙ නෑ නේද?" "...පුලුවන් තරම් කාලයක් ඉන්නවා" ✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵ This is a work of fiction. All characters, events and dialogues are products of author's imagination. Any resemblance to real persons, living or dead, or actual events is purely coincidental. No part of this book may be reproduced,distributed or transmitted in any form or by any means without the prior written permission of the author.

INTRODUCTION

Continue Reading on Wattpad
You Made...
by 32strwberries
1
1
0
Wattpad