The Threads Of Rain...
By The_Moonlit_Child
54
4
3
  • Mystery / Thriller
  • flasback
  • ghost
  • mentaldisorder
  • mystery-thriller
  • plottwist
  • storm

Description

රාත්‍රියේ නිමා වන්න ප්‍රමාද වූ විට,🌙 සුළඟ උඩුබුරලමින් කෑගසන විට,🍃 වැස්ස ජනේල වීදුරුවට තට්ටු කරන විට, 🌨️ සමහරු පවසන්නේ ඔවුන්ට කුණාටුව කියන්න හදන කතන්දර ඇසෙන බවයි 🌊 සුළඟ මත පාවෙන තනුවක්,🎼 බොහෝ කලට පෙර අහිමි වූ සංගීත පෙට්ටියක් ගයන නාදුනන නැළවෙන ගීතයක්,🎶 සෙවනැලි වලින් හැම දේම බලා සිටින නිල්පැහැති ඇස් යුගලයක්. "ගෙදර එන්න..." යනුවෙන් බැගෑපත්ව ඉල්ලා සිටින නිහඬ හඬක්🌬️ සත්‍යය හා රහස් කුණාටුව තුළ බලා සිටී,🌪️ ඒවා දැන ගන්න සුදුසු උරුමක්කාරයෙකු එනකන් ලෝකයේ.. නෑ ලෝක දෙකේම 🌘 සමහර පාලම් තියෙනවා කිසි විටෙකත් තරණය නොකළ යුතු.

🌑පළමු පරිච්ඡේදය: සුදුමැලි සඳ එළිය යට... 🌑 Under the pale moonlight

Continue Reading on Wattpad
The Threa...
by The_Moonlit_Child
54
4
3
Wattpad