The Way You Love Me
By lift_dark
379
20
0
  • Non-Fiction
  • fight
  • happy
  • jelouse
  • love
  • money
  • rich
  • romance
  • sad
  • school
  • study

Description

"මන් දෙයක් අහන්නද?" "ම්ම්" "මට ආදරෙයිද?" "ඒක මොන වගේ ප්‍රශ්නයක්ද?" "ජීවිතේ අන්තෙටම වැටුණු මිනිස්සු හරි බයයි ආයෙත් එයාලට එහෙම වේවි කියලා..." "ඒවගේම මේකත් අහගන්න! එලියට තදින් ඉන්න මිනිස්සු ඇතුළින් හරි ආදරණීයයි..So,The answer for your question is I am damn obsessed with you my love...." කදුලින්ම තෙත් වූ ඇගේ දිවිය සරසන්නට හැකිවේවිද රුදුරු සිතකට!!! ප්‍රේමය දැනෙන්න රිදවීම් ඕනමද!!

Chapter 01

Continue Reading on Wattpad
The Way Y...
by lift_dark
379
20
0
Wattpad