Start Reading
Description
දේවදූතෙයෙක්........ කදුළු අස්සෙන් හිනාව අරන් ආව දේවදූතයෙක්. ආඩම්බරකම අහලකටවත් නොගත්ත ඒ හිනාව, ඉතින් මං දැකපු ලස්සනම නිරහංකාර හදවතක් තියෙන ළමයෝ, මම මගේ පපුව පැලෙන්න තරම් උබට ආදරෙයි!!! ටේහියුන් - ඔයා ඇරෙන්න මට වෙන කවුරුත් ඕනෙ නැහැ. මට ඔයා විතරයි ඉන්නේ. ජන්කුක් - ඔයා හැමදාම, හැම ආත්මෙකම මටම ගැලපෙන කෙනා වෙයි මගේ මැණිකේ!!!!!
Chapter 1
Continue Reading on Wattpad
