පැහැසර|...
By Kimanu_jk
56
7
8
  • Fanfiction
  • boyxboy
  • fanfiction
  • onhold
  • romance
  • sinhala
  • tk

Description

"(මේ අහන්න උබ මගේ හොඳම යාලුවනේ)" අත පය විසික් කර කර මොකක්ම හරි දෙයක් පැහැසර කියන්න ලැස්සති වෙනවා කියලා දැනුන තාරක පොතකුයි පෑනකුයි අතට ගත්තා.හිස් කඩදාසියක් පෙරලා ගත්ත තාරක ඒක පැහැසරට දික් කරේ පැහැසර ඇස් වලින් "මොකටද!?" අහනකොට. "මේ උබ තේරෙන මඟුලක් මේකේ ලියලා දීපන්..අත පය විසිකරලා කියන භාෂාව මට තේරෙන්නෑ" ඇස් වලින් කියපු දේ තේරුන තාරුක හිස් කඩදාසියේ අර විදිහට ලියනවා පැහැසර බලාන..කියවලා තේරුම් ගත්ත දේ පැහැසර ලියලා දැම්මා.. "(ඒම කොහොමද එයා නෑ කියන්නේ..එයා මීට දවස් දෙකකට කලින් මාත් එක්ක හිටියා..)" "මේ අහන්න පැහැසර එයා ඇත්තේ නෑ.." "(නැති වෙන්න විදිහක් නෑ..එයා මාත් එක්ක හිටපු වෙලාවේ මගේ ඇඳේ ලේ පැල්ලම් පවා තිබුනා..)" >>>කඩදාසි කොල මත ලියවුනු නිහඬ ආදරේ.... > පැහැසර සිතුම් >තේජාන් සත්සර >_< • Romance • Boy×boy • Smut • Sinhala • Fanficiton By Lo®a_ jeon ✍

-00-

Continue Reading on Wattpad
පැහ...
by Kimanu_jk
56
7
8
Wattpad