Daughter of the Ear...
By Marinettee2007
98
15
68
  • Fantasy
  • fantasy
  • nf
  • sinhala

Description

"තවමත් නිවැරදි සාධක හමු නොව්න පුරාවෘත දෙකක් මෙම කතාව වටා ගෙතී පවතිනවා. එක එදින පැහැරගනු ලැබූ මිහායා කුමරිය අගබිසව විසින් අධිරාජ්යයාට විරුද්ධවීමට බලගතු හේරාට තම පතිවත පවරා ඔහුගෙන් ලබාගත් දරුවා මිහායා කුමරිය බවයි. දෙක බලගතු හේරා විසින් මිහායා කුමරිය විවාහකරගත් බවයි. නමුත් මෙහි එකිනෙකට අපැහැදිලි තැන් කිහිපයක්ම පවතින අතර අධිරාජ්යයාගේ මරණය හා මිහායා කුමරිය අතර ඇති සම්බන්දය පිළිබදවවත් අධිරාජිනිය හා බලගතු හේරා අතර පවතින සම්බන්ධතාවයවත් තවමත් හෙළිවී නොමැත. එසේම එදින හේරා විසින් ගෙනගිය මිහායා කුමරියට සිදුවූයේ කුමක්ද යන්න අදටත් රහසක්ව පවතී." "මට ආදරෙයිද..." "හාමදාමත් මම ආදරේ කලේ ඔබට විතරයි..." "එය ඇත්තක් නේද..." "ඔබට මාව අවිශ්වාසද... ඔබ මියගියත්... මතු බවයෙදිත්... මගේ මනාලිය වෙන්නේ ඔබ විතරයි..." "මාව දැන් අයිති ඔබට... මට තිබෙන්නේ තව දින කිහිපයක් පමණයි... මාත් සමගින්ම ඉන්නව

Daughter of the Earth

Continue Reading on Wattpad
Daughter...
by Marinettee2007
98
15
68
Wattpad