Start Reading
Description
සුසුම් රාවයකි.. සෙනෙහස හමුවේ නැඟී සිටිනා , පිරිමි නැකතක උපන් ඈ රැයක දවාලක වෙනසක් නොහදුනයි... ඇය සංවරී නිවස්නා... ඔහු දිල් රූ අශික... වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඈ පිරිමි නැකතක උපන් නිර්භීත ලඳකි.. රාව සුසුම් 🌿 ✍️හිරූ හේවගේ
01 කොටස
Continue Reading on Wattpad