මනෝ | Ongoing
By HeleNyxx
284
48
95
  • Romance
  • bl
  • boyxboy
  • fic
  • lovestory
  • revenge
  • romance
  • sadending

Description

ඔයා දන්නවද ? ආදරේ කරද්දි ඒ කෙනා අරක්කු වගේ නිර්දේශ්... අරක්කු අපිට අමුවෙන් බොන්න බෑ අප්පිරියයි සැරයි පිච්චිලා යනවා.. ඒ උනාට අපිට පුලුවන් ඒකට සෝඩා වතුර අයිස් දාලා රස කරන්න.. ඒකම අපිට ආදරේදිත් කරන්න පුලුවන් නෙ.. කෙලිම්ම ආදරේ කරනවා කියන්නැතුව අපිට පුලුවන් නං ආදරේට සෝඩා අයිස් දාලා රස කරන්න... ඉතින් ඔයා අහපු දේට උත්තරේ දැන් හම්බුනා මම හරිනම් !!

A/n ✍

Continue Reading on Wattpad
මනෝ...
by HeleNyxx
284
48
95
Wattpad