The moon || fanfict...
By Sheggy_00
114
21
14
  • Fanfiction
  • bl
  • fanfiction
  • friendship
  • happyending
  • love
  • moon
  • onesidedlove
  • pain
  • shortstory
  • sinhala
  • sl
  • taekook

Description

හද හාවෙක්ට පෙම් බැදි අහිංසක තරුණයෙක්..!! තමන්ගේ හැගීම් හරි හැටි නොතේරෙන දගකාර හා පැංචෙක්..!! කණපිට හැරුණු කතාවකට සතුට අරන් එන්න වෙර දරන සුරදූතයෙක්..!! දුක්බර කතාවක සැනසිලිදායක අවසානයක්..!! ❤️❤️ ඉතින් මේ ඔවුන්ගේ කතාවේ එක් විශේෂ පරිච්ඡේදයක ආරම්භයයි.. මෙය එක් පරිච්ඡේදයක් පමණයි.. _________________________________________________________________ මේක taekook ship story එකක්.. කතාවේ ඇතුලත් වන්නේ bts team members ලා කිහිප දෙනෙකුගේ නම් සහ ඡායාරූප පමණක් වන බැවින් ඔවුන්ගේ සත්‍ය ජීවිත හා මෙම කතාව සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.. ඉතින්... කතාව කියවලා බලන්න.. මම ෂෙගී..

Intro

Continue Reading on Wattpad
The moon...
by Sheggy_00
114
21
14
Wattpad