ඉඳුසැව?...
By Nidrush_Z
195
22
52
  • General Fiction
  • bg
  • boy
  • boy×girl
  • bromance
  • culture
  • dancing
  • fiction
  • fictional
  • gb
  • girl
  • girl×boy
  • happy
  • life
  • lifequotes
  • love
  • nature
  • parenting
  • romance
  • sad
  • sinhala
  • srilanka
  • srilankan
  • straight
  • traditional
  • village

Description

හත් ගව්වකින් දුරක නසා දිවි පිපුණාට තල මලක රොන් කෙමිය ගුණමකු ද කියාපන් පීදිලා යස රුවට රන් පාට කෙමියකම මව් නසන උණ මලක හදින් යළි අසාපන් වට නසන මව් මරන තල මලට උණ මලට බඹර තටු ඒ තරම් ලොබ ඇයි ද සොයාපන් තඹර වුව අත හැරම සමනල් ද බඹර තුඩු මත් රසක් සොයන එක අකැප දැයි කියාපන් උණ මලක් තල මලක් නොවෙන වග සාපයක් ලියා ඉඳුසැව් ගව්වෙ හංගලා තියාපන්

මල් අසුන

Continue Reading on Wattpad
ඉඳු...
by Nidrush_Z
195
22
52
Wattpad