නොරිකෝ...
By jiniwakim
487
80
60
  • Fanfiction
  • bl
  • love
  • nonfiction
  • romance
  • sinhala
  • srilanka
  • yizhan

Description

මේ අහන්න මං නැහැයි කියලා මල් නොපිපි තියෙන්නේ නැහැ කල්හාර, කුරුල්ලෝ සිංදු කියන්නේ නැතිව ඉන්නේ නෑ.ගංඟා ගලායන්නේ නැතිව ඉන්නේ නෑ.හිමිදිරියේ ඉර පායන්නේ නැතිව තියෙන්නේ නෑ. ඉතිං මං නැහැයි කියලා කාටවත්ම පාඩුවක් අඩුවක් වෙන්නේ නෑ. කිසිම දේක වෙනස් වීමක් වෙන්නේ නෑ. මං ගියාම මොකද කල්හාර- slap** තමුසෙට හාල්ද ඔයි!? තමුසේ දෙවන්දරෝ සංවත්, මම නොරිකෝවත් නෙවෙයි! ගංගා ගලායාමට ප්‍රථම කටෝර ඍතු මගහැර මල් පිපෙන වසත් ඍතු ඔහුට ලියා දුන් ඔහු- Yizhan ff/nonff ~☁✧◦♡

Introduction

Continue Reading on Wattpad
නොර...
by jiniwakim
487
80
60
Wattpad