Enough Love
By WolfRadiantuser
5.9K
729
160
  • Non-Fiction
  • bl
  • bottomkook
  • boylove
  • college
  • collegestories
  • fantacy
  • friends
  • happy
  • jk
  • jungkook
  • love
  • magic
  • nonfiction
  • school
  • sinhala
  • srilanka
  • tae
  • taekook
  • toptae
  • vkook

Description

තාරුන්‍යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර බලන්නැ !" "එක විකාරයක් නෙවෙ ඒක ලස්සන කාටූන් නෙකක්." "දැන් කිව්වෙ ලව් ස්ටොරියක් කියලා" "හරි ඉතින් කාටූන් ලව් ස්ටොරියක් !" "පිස්සු ! ගින්න්දරයි වතුරයි කොමද ආදරෙ කරන්නෙ .? ඒදෙක කොමටවත් ගැලපෙන්නැ .ඔය විකාර ගැලපෙන්නෙ නන් ඔයා වගෙ අයටම තමා . " "ඔව්නෙ මටත් පිස්සු ඔයා වගෙ පිස්සෙක් එක්ක මෙවා කතා කරන්න .ඔයාට කොමත් ගැලපෙන්නෙ ඔලුව උදම්මවා ගත්ත සක්කර වට්ටමක් තමා." # *Enough Love* Author = RadiantWolf

introduction

Continue Reading on Wattpad
Enough Lo...
by WolfRadiantuser
5.9K
729
160
Wattpad