🌼💫 MY PEACH...
By yun_sung
426.6K
23.8K
1.3K
  • Romance
  • 18plus
  • funny
  • gaylove
  • happyending
  • romance
  • ස්

Description

පලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻🪻 ශෙනිරු අදීශ් ශාක්‍යකොඩි 🪻🪻 සුවද බෙදන ලැවෙන්ඩා ප්‍රේමයක අමරණීය ඇරයුම නුඹයි මට 🪻🪻🪻🪻

🍑Peach 01🍑

Continue Reading on Wattpad
🌼💫...
by yun_sung
426.6K
23.8K
1.3K
Wattpad