Start Reading
Description
Angel කෙනෙකුගේ ආත්මයක් සහිත ගැහැණු ලමයෙක්. ඇය ගෙ රුධිරය පානය කර බලය ලබා ගැනීමට පැමිණි vampire කෙනෙක්. ඔවුන් එකිනෙකාට වෛර කර ද කාලයාගේ ඇවෑමෙන් එම වෛරය ආදරයක ට හැර වෙයි. එලෙස වෛරය ක් ආදරයක ට හැරවීමට හැකිද. ඔවුන් ට එම ආදරය දිනාගත හැකි වේවිද. කුමන ආකාරයේ ගැටලු මතු වේවිද. මෙය අසම්මත ආදරයක් උවත් ඔවුන් ට එම ආදරය අසම්මතයක් නොවේ.
Chapter 1 🖤
Continue Reading on Wattpad