Mr. Mysterious! ||...
By Mrs_wang_kavi
404
50
134
  • Non-Fiction
  • bl
  • boyxboy
  • fanfiction
  • funny
  • lgbt-themed
  • lgbtfiction
  • maturity
  • nonfiction
  • romance
  • sl
  • yizhan

Description

:වැරදි මොහොතක හරිම හදවත් පමා වී හැප්පීම ප්‍රේමයේ පුරුද්දය කියනවනෙ රයන්... සමහරවිට මේකත් මෙහෙම වෙන්න ඇති... ඒත් මට දරාගන්න බෑ බං... මං කොහොමද බං දරාගන්නෙ.. මාෆියා හෙඩ් මෙහෙම කොල්ලෙක් හින්ද කවද්ද බං වැටුනෙ ? මං මුලින් මරන්න හොයපු කොල්ලා... ඉ-ඊටපස්සෙ මං ආදරේ කරපු කොල්ල.... අනේ මගෙ අහිංසකයා දැන්... ?? කතා කරපන් රයන්.. මට මගෙ අහිංසකයව ගෙනැත් දීපන්... : ඌ ආයිමත් එන එකක් නෑ... මට සමාවෙයන් බං... ආය ඌ එන එකක් නෑ.... රැඳී සිටින්න.. Mr. Mysterious සමගින්...🥀🙂

announcement

Continue Reading on Wattpad
Mr. Myste...
by Mrs_wang_kavi
404
50
134
Wattpad