~අනුරාග...
By Kitten_Black07
4.6K
551
384
  • Non-Fiction
  • boyxboyromance
  • gaylove
  • happyending
  • lgbtlove
  • nonfiction
  • sadlovestory
  • schoolromance
  • sinhala
  • srilanka
  • taekook
  • vkook
  • සිංහල

Description

" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැටෙන පළවෙනි වැහි බිංදුව වෙන්න! මන් පොරොන්දු වෙන්නම්...! හැමදාම ඔයාව ඒ වැස්සෙන් තෙම්මනවා කියලා...තෙමුණා ඇතියි කියලා හිතෙනකම්ම! " " ඔයාට විශ්වාසද ! " " ඔව්...! මට විශ්වාසයි! කවදාවත් ඔය හිතේ පළවෙනි තැනක් මට ඕනි නැහැ...ඒක අයිති ඔයාගෙ පළවෙනි ආදරේට විතරමයි...ඒත් මට එක දෙයක් පොරොන්දු වෙන්න පුළුවන් ...!" " ඒ මොකක්ද ! " " ඔයාට දෙන්න පුළුවන් හැම සතුටක්ම මන් දෙනව කියන එක! කවදාවත් ඔය බෝල ඇස්වල සතුටු කඳුලු මිස වෙන කිසිම කඳුලු බිංදුවකට තහනම් තැනක් කරනව මම..."

හැඳින්වීම

Continue Reading on Wattpad
~අන?...
by Kitten_Black07
4.6K
551
384
Wattpad