_නොනිමි_
By Minchii_chamz
2.6K
340
86
  • Short Story
  • boyish
  • girlish
  • girllove
  • girlxgirl
  • gl
  • lesbianlove
  • lesbianromance
  • lgbt
  • lgbt-themed
  • love
  • pride
  • school
  • shortstory
  • sl
  • sri
  • srilanka
  • tomboy
  • words

Description

නොහිමි කවියක ඔටුනු පැ‍ළඳුව ඔවුන්ගේ කතාව ❤️ එයාව හම්බුන දවසෙ ඉදන් මේ වෙනකන් මට එයාව තාමත් අමතක කරගන්න බෑ ඉස්සරහට මන් මොකද කරන්නේ... ඒ කතාකරන ලස්සන ලා දුඹුරු පාට ඇස්, නා ද‍ළු වගේ ලස්සන තොල්, දනහිස ගාවට තියෙන දිග ලස්සන කොන්ඩෙ, කාලයක්ම තිස්සෙ මගේ වෙලා හිටිය එයාව මන් කොහොමද අමතක කරන්නේ... ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා කියල හිතන හැම මොහොතකම ඒත් ඔයා නැතුව තව දුරටත් මට ජීවත් වෙන්න පුලුවන්ද කියල මමම මගෙන් අහනවා... ආදරෙයි මගෙ පණට මං...

01 කොටස

Continue Reading on Wattpad
_නො?...
by Minchii_chamz
2.6K
340
86
Wattpad