SITHTHARA
By mickey_aurora
41.9K
8.7K
4.4K
  • Romance
  • angest
  • bl
  • boyslove
  • boyxboyromance
  • campuslove
  • happyending
  • hate
  • love

Description

ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!! කතාවෙහි භාවිතා කර ඇති සියළුම ගීත නිර්මාණ වල අයිතිය සැබෑ නිර්මාණකරුවන් සතුයි. යම්කිසි ආකාරයකින් 'සිත්තරා' කතා පොතෙහි ගීත/දෙබස්/නාමයන් සහ කතා වස්තුව මින් පෙර නිර්මාණයකට අහඹුලෙස සමාන වී ඇත්නම් අදාල කතෘවරයගෙන් හෘදයාංගම සමාව අයදිමි. කිසිම අවස්ථාවක එවැනි සිතුවිල්ලක් සහ එවැනි ක්‍රියාවක් නොකල බවට මෙයින් සහතික වෙමි. එසේම එවැනි අවස්ථාවක අදාල නිර්මාණ සමග 'සිත්තරා' කතා මාලාවෙහි පරිච්ඡේද මුදාහල දිනයන් හා සැසදීමට අවශ්‍ය සියළුම තොරතුරු ලබා දෙන බවට සහතික වෙයි. යම්කිසි නීතිමය ගැටළුවක් පැනනැගුනහොත් සදාරණ හේතු මත කතාව ඉවත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමි. කතාව තුලින් සැබැ ජිවිතයේ කිසිදු පුද්ගලයෙක් සහ ස්ථානයක් පෙන්වා දී නොමැති අතර සියල්ලම කතුවරයාගේ සිතිවිලි සහ ගෙත්තමක් බවට කරුණාවෙන් සලකන්න..

Chapter 01

Continue Reading on Wattpad
SITHTHARA
by mickey_aurora
41.9K
8.7K
4.4K
Wattpad