Love Alarm
By SJchiminy
232
37
2
  • Romance
  • dị
  • lasev

Description

ම්ම්ම්ම්..... අපිට ඕනතරම් ජිවිතේ වැරදිලා ඇති. තමන්ට තමන් ආදරේ නැතුව වෙන කෙනෙක්ගෙන් ඒ ආදරේ බලාපොරොත්තු වෙලා ඇති අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි... හැබැයි ඔයා ඔයාට ආදරේ කරන්න ගත්තම ඇත්තටම ඇයි ඔයාට ආදරයක් ඕන කියල තේරුන් ගත්තම ඔයා කෙනෙක් වෙනුවෙන් බලන් ඉදී... කව්ද කියල නොදන්න කවදාවත් දැකලවත් නැති කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඇති. ඉවසන් ඉන්න අපි හැමෝටම දෛවයේ ලියවුන කෙනෙක් ඉන්නවා. අහම්බයක් වගේ ඒ කෙනා ජීවිතේට ඇවිල්ලා, ඔයාගේ හදවත ගැහෙන රිද්මය ඔයාටම හොයලා දෙයි. ඉවසන් ඉන්න එතකන් තමන්ට තමන් ආදරේ කරන්න පටන් ගන්න... එතෝට එයාව ඔයාට හරිම පුදුමාකාර විදියට ජීවිතේදි මුන ගැහෙයි. ඔයාගේ ජීවිතය හිතුවටත් වඩා වෙනස් විදියට ගලාගෙන යන්න පටන් ගනී.. ඉතිම් ඉවසලා කාලයට ඉඩ දෙන්න......

Part 01

Continue Reading on Wattpad
Love Alarm
by SJchiminy
232
37
2
Wattpad