SOKARI (YIZHAN )
By Saman_Mali
21.5K
3.1K
5.5K
  • Non-Fiction
  • bl
  • comedy
  • dance
  • dancer
  • enemy
  • friendship
  • gay
  • highschool
  • life
  • love
  • nonfiction
  • sinhala
  • sinhalabl
  • sl
  • srilanka
  • teacher
  • traditional
  • wild
  • yizhan

Description

සොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා අදුන් ගාන්නී සුරතින් මුණ බලන් නී මල් ගවසන්නී කොණ්ඩෙ ගොතා හෙළන් නී තෝඩු දමන්නි පවලන් මාල දමන් නී සෙල අදින්නි පටකින් ඔමරි දමන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා කොල්ලොන්ගෙ කොන්ඩෙ වගෙ නෙවෙයි ඌගෙ කොන්ඩෙ කඩා හැලෙන බෙල්ල ගාවට දිග කොන්ඩයක් කොන්ඩෙ කෙසෙ වෙතත් ඌට මහා ලොකු නැති හරි ලස්සන පිරිමි පෙනුමක් තිබුනා .මම ආසයි උබත් එක්ක ගොයමෙ සරුන්ගල් අරිනන්න ~හිච්චි ඉස්කෝලෙ මහත්තය

හැදින්විම

Continue Reading on Wattpad
SOKARI (Y...
by Saman_Mali
21.5K
3.1K
5.5K
Wattpad