The Holy Sword | ?...
By Xiys58w47s
293
15
2
  • Fantasy
  • adventure
  • bl
  • fantasy
  • friendship
  • funny
  • horror
  • lbgtq
  • mysterious
  • romantic
  • serious
  • sinhala
  • vampire
  • werewolf
  • සිංහල

Description

වැම්පයර්ලා🦇 වෙනත් පිසාචයින් සමග ඩ්රැකියුලාට විරුද්ධව කැරලි ගසා අවසන්ය.නමුත් කව්රුත් නොසිතූ ලෙස පහත් වර්ගයක් ලෙස සලකන වර්ගයක නායකයා වන නික්රෝන් වල්චර් ලෙස රජ වේ.ඔහු සියලු වැම්පයර්වරැ සමූලඝාතනය කිරීමට සැරසේ.මේ නිසා සියලු වැම්පයර්වරැ තම දිවි ගලවා ගැනීමට ද තම රජු,ඩ්රැකියුලාව සොයා ගැනීමටද ගිවිසුම කඩ කර මනුලොවට පැමිනේ. මෙය මිනිසුන්ට තර්ජනයක් විය හැකි බැවින් තවත් ජීවිතය ගෙවන වෑන් හෙල්සින් ඇතුලු පිරිස ඩ්රැකියුලාට සහයෝගය දී වල්චව බලයෙන් පහකර නැවත ගිවිසුම ඇතිකිරීමට බලාපොරොත්තු වේ. ඩ්රැකියුලාව විනාශ කිරීමට වල්චර්ද,තම ජීවිතය රැකගන්න ඩ්රැකියුලා ද, ඩ්රැකියුලාව බලයට පත්කිරීමට හෝ අවැසි වුවහොත් සියලු පිසාච යින් මරාදැමීමට වෑන් හෙල්සින් ද මේ අසිපත සොයයි. ලෝක දෙකක් සොයන මේ අසිපතේ සිතියම වීමට නොසිතූ ලෙස පාකර්ට සිදුවේ. T.t.a.gunawardana(Xiys58w47s)®️

පෙරවදන

Continue Reading on Wattpad
The Holy...
by Xiys58w47s
293
15
2
Wattpad