𝑂𝑛𝑐𝑒 ?...
By Asuravixen
3.0K
270
15
  • Short Story
  • shortff
  • worldwar2

Description

" මම ඔයාට පොරොන්දු වෙනවා මගේ පුංචි ඒන්ජල්.. මම අපේ අවසානය සතුටුදායක කරනවාමයි! " මතකයි තවමත් අද වගේ තුරුල් කරන් මේ පපුවට ඔබව මම කිව්වා මගේම හිත හදාන්.. ඒත් මට සමාවෙයන් ඒන්ජල්.. උබේ ජීවිතය බේරගන්න බැරි උන මං උබේ පස්සෙන්ම එනවා ඊලග ආත්මයේදිත් උබවම පතාං.. එද‍ාට මම අපේ අවසානය සතුටුද‍ායක කරන්නම්! මේ ඇත්තමයි❤️ වර්ශ 1943 මැයි මස 27 වන දින ජර්මන් ගුවන්හමුදාපති ටේහ්‍යුන් කිම්, තම රුසියන් ජාතික පෙම්වතාගේ මරණයත් සමගම තම ගිනි අවියෙන්ම තම හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමට පෙර පැවසූ අවසන් වදන් එසේ විය. Start- 2023/02/14 End - 2023/02/26

-Part 1-

Continue Reading on Wattpad
𝑂𝑛?...
by Asuravixen
3.0K
270
15
Wattpad