SPIDER LILI
By NethukiNimsara
83
16
3
  • Fanfiction
  • yizhan

Description

ආදරේට පුළුවන් කෙනෙක් ගොඩනගන්න වගේම මරලා දාන්නත්. සමහර විට මම ආදරෙන් ගොඩ නැගෙන්න තරම් වාසනාවන්ත නෑතුව ඇති. මොනව උනත් මම ඔයාට ආදරෙයි.❤️❤️❤️❤️ ජීවිත කාලේ කෙනෙක් කරපු දෙයක් වෙනුවෙන් දුක් වෙනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනවා වගේ හැගීමක් කියලා කව්රුහරි කිව්වොත් මට කියන්න තියෙන්නේ නෑ. ඒක ඊට වඩා දරුණු වේදනාවක් කියලා. මම දන්නවා මම කරපු වැරැද්දට සමාවක් දෙන්න බෑ කියලා.ඒත් ඔයාට බැරිද එක පාරක් මා ගාවට ඇවිත් මට සමාව දෙන්න 💚💚💚💚

චරිත හැඳින්වීම

Continue Reading on Wattpad
SPIDER LI...
by NethukiNimsara
83
16
3
Wattpad