The Journey of Novel
By Bear_Lavender
141
42
148
  • Fantasy
  • dejavu
  • enhypen
  • fanfiction
  • fantasy
  • jamaisvu
  • journey
  • sinhala
  • sl
  • txt

Description

නොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විසඳෙයිද???

Story pt:1

Continue Reading on Wattpad
The Journ...
by Bear_Lavender
141
42
148
Wattpad