Start Reading
Description
"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැත්තම් කැෆේන්ද?☕️🚬 🤎🐻 #ශයේල් තීර්ථ #ලිතිරු අභිසෙස් #සෙතිනු සුවහස් #චනිරු ආශිංස #මිහින්ස විද්වාන් #තිහෙන් යශ්විද
Chapter 01 🤎🐻
Continue Reading on Wattpad
