ඒ තරම්ම...
By tk-mg123
24.1K
4.2K
2.6K
  • Romance
  • bl
  • boyxboy
  • fanfiction
  • fantasy
  • happyending
  • jimin
  • jungkook
  • melpregnant
  • novel
  • romance
  • sinhala
  • sl
  • srilanka
  • suga
  • taehyung
  • taekook
  • vkook
  • yoonmin
  • සිංහල

Description

පුළුවන් නම් එකම එක පාරක් මගේ ඇස් ඉස්සරහට එනවාද...ඔයා නැතුව මට දැනුන පාලුව නින්ද නැතිව මේ දවස් ගෙවිලා යන අමාරැව ඔයාව මට උවමනා උන තරම් ඔය ඇස් දිහා බලාගෙන කියන්න ඕනා..රස්නෙ දෙන ඔයාගේ පපුවට තුරැල් වෙලා දහස් වාරයක් සමාව ගන්න ඕනා මට...ප්ලීස්..එක පාරක් එනවාද මගේ ඉස්සරහට.. 𝙹𝚎𝚘𝚗 𝙹𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔✨ ජිවිතේට ඕනා හැමදේම කිසිම අඩුවක් නැතුව මගේ ලගින් තිබුණා උනත් ලොකු ම ලොකු හිස්කමක් තනිකමක් දැනුනා හැමදාමත්...එත් අහම්බයකින් ඔය ඇස් මගේ ඇස් වලට දැක්ක දවසේ ඉදලා හිත කිව්වෙම මගේ ජිවිතේ තිබුණ ඒ හිස්තැනට ඔයාව ලං කරගත්තොත් දැනෙන තනිකම නැතිකරන්න පුළුවන් කියලා.. අන්න ඒ නිසාම තමා මේ හිත හැමදාමත් ඔයාවම හෙව්වේ..ඔයාටම ආදරේ කරේ.... ඇත්තමයි මං ගොඩක් ආදරේයි..... 𝙺𝚒𝚖 𝚃𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐 ✨ ඒ_තරම්ම_ආදරේයි_ද 𝐓𝐎𝐏 - 𝚝𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐 𝐁𝐎𝐓𝐎

හැඳින්වීම 🐯🐰

Continue Reading on Wattpad
ඒ ත?...
by tk-mg123
24.1K
4.2K
2.6K
Wattpad