Start Reading
Description
මෙලොව කිසිම මිනිස් පරාණයක් නොදන්නා මා පමණක්ම දන්නා හැගීම් කෝටියකින් හතරෙන් එකකටත් අඩු ප්රමාණයක නටඹුන් මෙහි ලියා ඇත... ඔහු මෙය නොදකින බව දන්නා නමුත්, යම් දිනක හදිසියේ හෝ ඔහු මෙය දුටුවෝතින්, එදිනට ඔබත්, සුළග නුඹ සහ මම පමණක්ම දන්නා ඒ සුන්දර රහස්වල ආදරණීය සාක්ශිකරුවෙක් වන්න..! -Dhaara☁️- Started date - 2024/01/04 End date -
මන් ඔයාට ආදරේ කරනවා!
Continue Reading on Wattpad