බොඳ මීද...
By _peachy_shew_
4.6K
704
255
  • Non-Fiction
  • bottomjk
  • boyxboy
  • feelings
  • gaylove
  • happy
  • love
  • nonfic
  • romance
  • school
  • schoollove
  • sinhala
  • srilanka
  • taekook
  • toptae

Description

""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවමින් උන්න මට ඒ අඩම්බරකාර ඇස් දෙක අහම්බයක් නොවන අහම්බයකින් මුනගැහෙද්දී මගේ වසන්තයට පාර කැපිලා තිබ්බා.ඒ ඇස් වල තිබ්බ රස්නෙන්ම මගේ සීත ඍතුව ටික ටික දිය කරලා දාන්න ඒ මනුස්ස පරාණෙට පුළුවන් වෙද්දී හරිම ලස්සනට එයා ඒ සීත ඍතුව වසන්තයකට පෙරළුවා.මගේ නපුරුම ආඩම්බරකාරයා.මන් උබට හෙන ආදරෙයි බන්. මාරුතයක හබා ගෙන යන යෞවනයක අරුමය ""බොඳ මීදූම්"" Top:- තිදස් (Tae) Bottom :- ආදිත්‍ය (Jungkook)

INTRODUCTION

Continue Reading on Wattpad
බොඳ...
by _peachy_shew_
4.6K
704
255
Wattpad