පොරොන්?...
By Meraki_ocyeanic
1.3K
139
71
  • Short Story
  • bisexual
  • fiction
  • friendship
  • girlxgirl
  • happiness
  • lesbian
  • lgbt
  • lifeanddeath
  • lovestory
  • sinhalagl
  • society
  • stoneheart
  • tomboy
  • සිංහල

Description

ජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරුතක් ඇතුව හෝ නැතිව ජීවත් වීම. එය විදවීම හා විදීම අතර දෝලනය වෙන දෙයක්." ආදරය, ජීවිතේ එක්තරා කොටසක්. තවත් කෙනෙකුගේ මුළු ජීවිතේම "ආදරේ". ආදරේට කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඉතින්, " ගැහැනු ළමයෙකුට තවත් ගැහැනු ළමයෙක්ට ආදරේ කරන්න බැහැ ද?.මේ සම්මත, අසම්මත ප්‍රේමය කියන්නේ මොකක්ද?" 🌈️ Nj.

01.

Continue Reading on Wattpad
පොර...
by Meraki_ocyeanic
1.3K
139
71
Wattpad