Maria (Taekook)
By U_MiShi
23.1K
3.8K
4.4K
  • Fanfiction
  • crossdress
  • mystery
  • religion
  • romance
  • taboo
  • taekook
  • topkook
  • vintage

Description

අයිස් නිලට හුරු තහනම් රෝස කුසුමක .. හාදුවක මුසු උනු වයින් රස දෙතොලතර ... කල් මරන්න හිතෙන රාගයේ ආශාව ගැන.. අදහසක් ඔබට ඇත්තෙන්ම නැහැ මරියා... අඳුර පිරුණු ගුප්ත හදවතක් තුලින් ලැබෙන සෙනෙහසක ... රෝමාන්තික පහස ගැන පවා විස්තර කරන්න.. ඇත්තෙන්ම මටවත් දාර්ශනික අදහසක් නැහැ... දේවත්ව අඟනකට ඇලුනු තහනම් කණිසමක... ඔබ වයන රතියක ආහ්ලාදයෙන් !! ස්වර්ග සීමාවක පහසක් ලබන හේතුවට .. , මරියා ඔබ සත්‍යයෙන්ම මට තහනමක්ම වේවිද යන්න , බියෙන් තැති ගන්න වත් ... අඩුම තරමේ ඔබ ඉදිරියේ මම නියම *සතියක* නැහැ !! ~ප්‍රොෆෙසර් ජියොන්~

Introduction

Continue Reading on Wattpad
Maria (Ta...
by U_MiShi
23.1K
3.8K
4.4K
Wattpad